සිංහල ෆොන්ට් පිළිබද

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මච්ං... ඔය වැඩේ කරන්න එපා. :no::no::no::no: කඩේ තියෙන පොතක් අරන් දීපන්. කම්පියුටර් ෆොන්ට් වල වැරදි මහ ගොඩක් තියෙනව. අකුරක් ලියන්නේ ගොඩක් වෙලාවට තනි ඉරකින්. පැන්සල ගෙනියන නිවැරදි path එකක් තියෙනව. ඕව වැරදුනොත් වැරදුනාමයි...

    එහෙම නෙමෙයි බන් මම බලන්නේ පොත් ටිකක් හදලා විකුනන්න කියලා අතින් රූල් බලලා කරන්න පුළුවන් කඩේ තියෙන පොතකුත් බලාගෙන කරන්න පුළුවන් ක්‍රමවේදය නම් ටිකක් දන්නවා සමහරවිට නියම රටාවට තිබෙන ෆොන්ට් එහෙමත් ඇති කියලා හිතුනා එකයි ඇහුවේ ෆොන්ට් එකක් තිබුනානම් වැඩේ ලේසියි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එහෙම නෙමෙයි බන් මම බලන්නේ පොත් ටිකක් හදලා විකුනන්න කියලා අතින් රූල් බලලා කරන්න පුළුවන් කඩේ තියෙන පොතකුත් බලාගෙන කරන්න පුළුවන් ක්‍රමවේදය නම් ටිකක් දන්නවා සමහරවිට නියම රටාවට තිබෙන ෆොන්ට් එහෙමත් ඇති කියලා හිතුනා එකයි ඇහුවේ ෆොන්ට් එකක් තිබුනානම් වැඩේ ලේසියි

    එහෙම ෆොන්ට් එකක් තවම නෑ මචං. යන්න යන්න ලොවෙත් වරදියි. රූලෙන් උඩ යට යන ඒව සම්පූර්නෙන්ම වැරදියි. කවුරු හරි මුලින්ම සිංහල ෆොන්ට් හදපු අය කරපු වැරැද්ද දැන් ගොඩක් උඩු දුවග කාලයක් මටත් ආසාවක් තිබුන නියම සංහල අක්ෂර ටිකක් හදන්න. ඒත් දැන් ඒකට වෙලාවක් නෑ බං. පුළුවන් නම් ට්‍රයි එකක් දීපන්. උඹේ නම්න් ෆොන්ට් එකක් එළි දක්වපන්