සිංහල AI model එකක් හදමුද? වැඩ්ඩො එන්න බලන්න.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    ispili papili thiyena south asian letters type karanna giyama english widihata ohoma wenawa atte
    danata thiyena south asian letters wada karana model ekak aragena sinhala danna puluwan wewi idk
    issara Photoshop wala ehema godak issara south asian script style eka select karanawa sinhala type karanna kalin samahara design walata ganna softwares wala
    මේක තමයි විසඳුම. පට්ටම සරලයි. කොටින්ම train කරන්න images ඕන නම් මේ විදිහට 100% accurate text තියෙන images හදාගෙන, එ‍්වාම refeed කරල train කරන එක පවා පට්ට සාර්ථක වෙයි කියල හිතෙනවා.

    https://elakiri.com/threads/ai-image-generators-වලට-සිංහල-බැරි-එකට-indrajith-ගෙන්-high-iq-solution-එකක්-gtx-3090-වලින්-අලුතෙන්-train-කර-කර-වැළලෙන්ඩ-හුත්තක්-නෑ-san2d3-🤣🤣.2224640/
     
    • Like
    Reactions: san2d3

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔව් බන්.

    මහින්ද යන්නෙ නැත්තං ගෙදරින් යවනව කිව්වට යවාගන්න බැරි උනා.
    බංකොළොත් කරපු රට ගොඩගන්නව කිව්වට බැරි උනා.
    රනිලා හිරේ දානව කිව්වට පැයකටවත් දැම්මෙ නෑ.

    බොරුව විතරයි 😹
    දැන් රනිල් හිරේ ද බං 😂😂
     
    • Like
    Reactions: san2d3

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    මේක තමයි විසඳුම. පට්ටම සරලයි. කොටින්ම train කරන්න images ඕන නම් මේ විදිහට 100% accurate text තියෙන images හදාගෙන, එ‍්වාම refeed කරල train කරන එක පවා පට්ට සාර්ථක වෙයි කියල හිතෙනවා.

    https://elakiri.com/threads/ai-image-generators-වලට-සිංහල-බැරි-එකට-indrajith-ගෙන්-high-iq-solution-එකක්-gtx-3090-වලින්-අලුතෙන්-train-කර-කර-වැළලෙන්ඩ-හුත්තක්-නෑ-san2d3-🤣🤣.2224640/
    https://elakiri.com/threads/සිංහල-text-image-generate-කරන්න-පුළුවන්-ai-තියෙනවද-සිංහලු.2224172/#post-30949962

    oya workaround eka & model eka train karanawa kiyanne dekak.
    mama kiwwe sinhala wage script thiyena ispili papili model ekak train karana eka gana, ahala thiyenne e gana thread eke

    @san2d3 API eka aragena mokak hari model eke
    model ekata mama kiwwa widihata kalin image ekak genarate wela(ai walin neme) sinhala font thiyena adala AI ekata feed kara nam hari.

    eth lesima de nam model wala sinhala script dana eka,

    forum wala gihin kiwwa nam hari , sinhala hadanna kiyana eka fonts idk , public model wala online sinhala ona nam direct workarounds nathuwa

    lankawe un google eke etc wada karana deyak karanna tharam level ekakaa un hitiya nam
    owata sinhala hariyata wada karanna hadanna puluwan , welawak yana dekuth neme winadi ganaka wadak.
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    ඔව් මචා මට ඕන ex . photo එකක් දීල මේ පොතේ මිනිහ ලියන ටික සිංහල text එකකින් replace කරන්න කිව්වම උට තේරෙන්න ඕන Handwritten fonts තෝරාගෙන ඒවා එහා මෙහා කරලා size කරලා replace කරන්න. මෙකට ගොඩක් සිංහල graphic designs , පත්තර, ... scrape කරන්න වෙයි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    තේරුමක් නෑ බන්.. quality output එකක් ඕන්නම් just graphics විතරක් AI එකෙන් generate කරගෙන text eka photoshop වලින් කරපන්..