කොළබ උන්, ඉන්ග්‍රීසි සහ හීනමානය

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මම මේ ලගදි ගියා job එක්කට දෙහිවල, family business එකක්, සිංහල නෙවෙයි,
    පලවෙනි දවසෙ ඉදන්ම මම බොසාට කඩ්ඩෙන් කතා කරේ. අවුලක් නෑ පොර හොදට කතා කරනවා, ජොබ් එකේ වැඩත් එක්කම හැමදේම අපි දෙන්න කඩ්ඩෙන් සහ සින්හලෙන් මික්ස් කතා කරගෙන යනවා. බොස්ගෙ දුව ඉන්නවා ඒකි නිකන් CEO වගේ. මහතයි අලියෙක් වගේ ඒකිගෙ උසේ ගානටම ඒකිගෙ හරහට දිග ඇති. chubby නෙවේ ඒක අනේ මන්දා.
    ඒකි බොසා එක්ක (තාත්තා එක්ක) කඩ්ඩෙන් කතා කරන්නෙ. නෝ සින්හල. හැබැයි ඒකි මට ඔෆිස් එක පෙන්නන්න ආපු දවසේ ඉදන් මන් කඩ්ඩෙන් කතා කරත් ඒකි රිප්ලයි කරන්නෙ සිංහලෙන්. ඉන්ටනෙට් එහෙම ගන්නෙ කොහොම්ද රවුටර් එක්ක ගහන්නද ලැප් එක එහෙම කඩ්ඩෙන් අහදදි ඒකි සින්හලෙන් කතා කරන්නෙ. ඒ වෙලාවෙ ඉදන් මං ඒකිට කඩ්ඩ දාන්න ගියෙ නෑ. හැබැයි බොසා ඉද්දි මං ඉස්සරහම ඒකි අප්පට කතා කරන්නෙ කඩ්ඩෙන්.
    මේකිගෙ ඔලුවෙ වැඩ කරනවා ඇත්තෙ මොනවද? ඒකිත් එක්ක කඩ්ඩෙන් කතා කරන්න තරම් මං ලෙවල් එක්ක නෙවෙයි වගේ සීන් එකක්ද ඔලුවෙ යනවා ඇත්තෙ. කොලබ උන් එක්ක ගැටෙන උන් පහදලා දීපං

    ජොබ් එකේ සතියක්වත් හිටියේ නෑ අයින් උනා. fucking high class rich buggers
    ------ Post added on Oct 11, 2024 at 1:05 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    Job rola mokakda
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    Moda Track Katha Whoththiyek wennathi. Oya wage Gubbayam wala Jobs walata yannepa boss. Mama ekaparak Colombo 05 Resturent chain ekaka Job ekakata Giya, Ganiyek thama owner. Eh gani Second interview ekedi kiyanawa parana sewakayo innawalu eya gawa 15 years withara wada karana. Ain karaganna widiyak nathuwalu inne. Mawa Select una interview eka. Mama giye na. Mona huttakda eh ganige oluwe wada karanne kiyana de ewelema track kara.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    Nvq 4 kalada honda course ek danne nadda job kta yanna
    ive been doing freelancing for 4 years now ban. i went there just with experience

    Moda Track Katha Whoththiyek wennathi. Oya wage Gubbayam wala Jobs walata yannepa boss. Mama ekaparak Colombo 05 Resturent chain ekaka Job ekakata Giya, Ganiyek thama owner. Eh gani Second interview ekedi kiyanawa parana sewakayo innawalu eya gawa 15 years withara wada karana. Ain karaganna widiyak nathuwalu inne. Mawa Select una interview eka. Mama giye na. Mona huttakda eh ganige oluwe wada karanne kiyana de ewelema track kara.
    ඔව්, කලු කැත තඩි බඩුවක්. ඇවිදිද්දි පෙන්ගුයින් වගේ ඇවිදින්නෙ බැළ්ලි කාලා කාලා තර වෙලා
    ------ Post added on Oct 11, 2024 at 1:20 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,077
    113
    ekatath ekka mage kalin boss ge duwa :love:

    mata kadda bari wunata ekita thram eki ma ekka sinhala patali patali katha karnwa
    foreigner kenek welath

    class matters.
    every fuckin time
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    online සිංහලෙන් කතා කරලා, irl කඩ්ඩෙන් කතා කරන එකෙක් ගැන ඇහුවමයි

    Mad Nuts GIF by hamlet
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කොහොම හරි communicate වෙනවනම් එච්චරනෙ බන්..මට පේන්නෙ උබේ ඇතුළෙ හීනමානයක් තියනවා ඒකනෙ උබ ඒක ගැන වද වෙන්නෙ..උබ පඩේකට ගණන් ගන් නැතුව හිටපන් ඕනෙ එක්කින් උත්ත්‍ර දියන් කඩ්ඩෙන් හරි සින්හලෙන් හරි..උබ කල්පනා කරන්න එපා ඇයි ඒකිට මාත් එක්ක කඩ්ඩෙන් කත කරන්න බැරි අනම් මනන් දේවල්..
     
    • Love
    Reactions: ChoronaSottiya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    අඳුරන එකෙක් එක්ක එක language එකකින් කතා කරල පුරුදු උනාම මාරු වෙන්න බෑ. ඒකිට තාත්ත එක්ක පොඩි කාලෙ ඉඳන්ම ඉංග්‍රීසියෙන් කතා කරල පුරුදු ඇත්තෙ. උඹ නිසා ඒක වෙනස් කරන්න බෑනේ. awkward . කොළඹ උන්ට තැනේ හැටියට භාෂාව මාරු කරන එක සාමාන්‍ය දෙයක්. උඹ තමය් හීනමානෙට upset ගිහින් ඒක ගැන හිත හිත ඉඳල තියෙන්නෙ
     
    • Like
    Reactions: ChoronaSottiya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හැබැයි ඒකි මට ඔෆිස් එක පෙන්නන්න ආපු දවසේ ඉදන් මන් කඩ්ඩෙන් කතා කරත් ඒකි රිප්ලයි කරන්නෙ සිංහලෙන්
    ඉතින් බන් කොච්චර හොදද... එකී ලොකු කමකට නෙවෙයි වෙන්න ඇති සිංහල කතා කරන්න ඇත්තේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,243
    113
    Ohio, USA
    මම මේ ලගදි ගියා job එක්කට දෙහිවල, family business එකක්, සිංහල නෙවෙයි,
    පලවෙනි දවසෙ ඉදන්ම මම බොසාට කඩ්ඩෙන් කතා කරේ. අවුලක් නෑ පොර හොදට කතා කරනවා, ජොබ් එකේ වැඩත් එක්කම හැමදේම අපි දෙන්න කඩ්ඩෙන් සහ සින්හලෙන් මික්ස් කතා කරගෙන යනවා. බොස්ගෙ දුව ඉන්නවා ඒකි නිකන් CEO වගේ. මහතයි අලියෙක් වගේ ඒකිගෙ උසේ ගානටම ඒකිගෙ හරහට දිග ඇති. chubby නෙවේ ඒක අනේ මන්දා.
    ඒකි බොසා එක්ක (තාත්තා එක්ක) කඩ්ඩෙන් කතා කරන්නෙ. නෝ සින්හල. හැබැයි ඒකි මට ඔෆිස් එක පෙන්නන්න ආපු දවසේ ඉදන් මන් කඩ්ඩෙන් කතා කරත් ඒකි රිප්ලයි කරන්නෙ සිංහලෙන්. ඉන්ටනෙට් එහෙම ගන්නෙ කොහොම්ද රවුටර් එක්ක ගහන්නද ලැප් එක එහෙම කඩ්ඩෙන් අහදදි ඒකි සින්හලෙන් කතා කරන්නෙ. ඒ වෙලාවෙ ඉදන් මං ඒකිට කඩ්ඩ දාන්න ගියෙ නෑ. හැබැයි බොසා ඉද්දි මං ඉස්සරහම ඒකි අප්පට කතා කරන්නෙ කඩ්ඩෙන්.
    මේකිගෙ ඔලුවෙ වැඩ කරනවා ඇත්තෙ මොනවද? ඒකිත් එක්ක කඩ්ඩෙන් කතා කරන්න තරම් මං ලෙවල් එක්ක නෙවෙයි වගේ සීන් එකක්ද ඔලුවෙ යනවා ඇත්තෙ. කොලබ උන් එක්ක ගැටෙන උන් පහදලා දීපං

    ජොබ් එකේ සතියක්වත් හිටියේ නෑ අයින් උනා. fucking high class rich buggers
    ------ Post added on Oct 11, 2024 at 1:05 PM
    Dehiwala Koheda Location Eka..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    ඒකි උඹට සිංහලෙන් කතා කලා කියල නිකම් අඩුවක් වගේ දැනුන නම් ඒක උඹේ ප්‍රශ්ණයක් කොල්ලො. තත්වෙ තරාතිරම භාශාවෙන් මනින්න බෑ. පොඩි කාලෙ ඉඳන් ඉංග්‍රීසියෙන් හැදිච්ච සුපිරි බුලට් ලස්සනට සිංහල කතා කරන තැන් වල කඩ්ඩෙන් වනන්න යන්න එපා. උඹේ ඇක්සන්ට් එක අවුල් ඇති. උඹව නෝන්ඩි නොකර ඉන්න තමයි ඒකි එහෙම කරන්නෙ. ඕක වැදගත් තැනක් වගේ පේන හැටියට, ගොං මුඩුක්කුවක් උනා නම් උඹට ඉංග්‍රීසියෙන් ගහල නෝන්ඩි කරල. දෙන්නට තේරෙන භාශාවකින් වැඩේ කරගනින් බන්. මම මෙච්චර කල් කරපු ලොකුම ඩීල් එකේ කස්ටමර්ටත් ඉංග්‍රීසි බෑ හරියකට, මටත් බෑ. දෙන්නම කැඩිච්ච ඉංග්‍රීසියෙන් ගහල වැඩේ ගොඩදාගත්ත, ඌට කොහොමත් සුපිරියට කතා කරන මගේ කම්පෙටිටර්ගෙ කම්පැනියෙන් එවපු ලංකාවෙ එකාගෙ ඉන්ග්‍රීසි (British International ගිහිපු) තේරුනේ නෑ, මගේ කැඩිච්ච එක තමයි හිතට වැදුනෙ, ඌ මැදපෙරදිග පොඩි රටක රජ පවුලක එකෙක්. ඊට එහා මොන මාන්නයක්ද. මගේ කමිශන් එක ඩීල් එකෙන් 31%ක් තව ගෙදර ගෑණිට දෙන්න කියල බ්‍රේස්ලට් එකකුත් දුන්නා රත්තරන්.
     
    • Like
    Reactions: super077 and LalaJ