randoli kumarawaru naha kiyala wena ratakin raja kenek genna oneda?1) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියෙන් රජකමට උරුමකම් තියන දරුවො හිටියෙ නෑ...
2) අනුප්‍රාප්තිකය නම්කරන්නෙ රජ්ජුරුවො මිසක් වෙන අය නෙමෙයි. (රජ්ජුරුවෝ බොන්න, විවිද දුස්චරිතවලට පුරුදුවෙලා විනාසවෙලා ගිය මනුස්යෙක්.. සෙල්ලං නිරිඳු කියල කිව්වෙ නිකං නෙමෙයි...
3) පස්සෙ ආපු අය (ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ... ect'') දෙමල නෙමෙයි.. නායක්කර්..... ඉන්දියාවෙ තෙලඟනා ආන්ද්‍රා ප්රදේශ්වල රජ පරපුරක අය...
get your facts right mate
randoli kumarawaru natnam yakada doliyata raja kama yanne nadda etakota.