සිංහල evun patta ජරා ජාතියක

සිංහල evun patta ජරා ජාතියකි

  • Yes

    Votes: 42 58.3%
  • No

    Votes: 30 41.7%

  • Total voters
    72

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    1,170
    715
    113
    1) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියෙන් රජකමට උරුමකම් තියන දරුවො හිටියෙ නෑ...
    2) අනුප්‍රාප්තිකය නම්කරන්නෙ රජ්ජුරුවො මිසක් වෙන අය නෙමෙයි. (රජ්ජුරුවෝ බොන්න, විවිද දුස්චරිතවලට පුරුදුවෙලා විනාසවෙලා ගිය මනුස්යෙක්.. සෙල්ලං නිරිඳු කියල කිව්වෙ නිකං නෙමෙයි...
    3) පස්සෙ ආපු අය (ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ... ect'') දෙමල නෙමෙයි.. නායක්කර්..... ඉන්දියාවෙ තෙලඟනා ආන්ද්‍රා ප්‍රදේශ්වල රජ පරපුරක අය...

    get your facts right mate
    randoli kumarawaru naha kiyala wena ratakin raja kenek genna oneda?
    randoli kumarawaru natnam yakada doliyata raja kama yanne nadda etakota.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    2,989
    2,499
    113
    randoli kumarawaru naha kiyala wena ratakin raja kenek genna oneda?
    randoli kumarawaru natnam yakada doliyata raja kama yanne nadda etakota.
    යකඩ දෝලියට යන අවස්ථා තියනවා. නැත්තෙ නෑ. ඒත් රජ්ජුරුවන්ගෙ තීරණේ වෙලා තියෙන්නෙ බිරිඳගෙ සහෝදරයෙකුට දෙන එක. අනික රජ්ජුරුවන්ගෙ ක්‍රියාකලාපය නිසා ගොඩක් සිංහල නිලමෙවරු රජ්ජුරුවෝ අතෑරලා ගිහිං තිබිල තියෙන්නේ.
    අනික එක මනුස්සයෙක්ගෙ ක්‍රියාකලාපයක් නිසා මුලු ජාතියකටම දෝසාරෝපණය කරන්න පුලුවන්ද ?

    එහෙම නං ලෝකෙ ඕන ජාතියකට කියන්න පුලුවන් ජරා ජාතිය කියල. මොකද ඕන ජාතියක කුප්ප කුජීත ඩයල් ඉන්නවනෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    2,989
    2,499
    113
    සිංහලේ රජ කියන්නේ සිංහලුන්ගේ රජතුමා නෙමෙයි ලංකාදීපයේ රජු.
    ඇහැලේපොල නිලමෙ රජකම ගන්න ගහපු ප්ලෑනක් බැක්ෆයර් උන එකනෙ මචං උනේ... අනික අතුරු කතාවක් තියනවා කන්නසාමි කුමාරයා ඇත්තටම ඇහැලේපොල නිලමෙගෙ දරුවෙක් කියලා.. ඒ නිසයි වැඩිඋරුමකම තිබ්බ මුත්තුසාමි කුමාරයට රජකම නොදී කන්නසාමි කුමාරයව රජකලේ කියලා...

    මන් හිතන්නේ ජාතිය කියලා එකක් තවදුරටත් නෑ. අපි කලවම් වෙලා ඉවරයි
    ඒක කොහොමටත් ඇත්ත කතාවක්. ලෝකෙ කොහෙවත් පියෝ රේස් එකක් නෑ. මේක බලපං

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    4,333
    1,407
    113
    කොහොමෙං කොහොම හරි ලංකාවේ අපිට ගොඩ එන්න තිබුණු අන්තිම අවස්ථාව 1956 දි නැතිවුනා අර කළු සුද්දා සිංහල රාජ්‍ය භාෂාව කරපු එකෙන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,170
    715
    113
    යකඩ දෝලියට යන අවස්ථා තියනවා. නැත්තෙ නෑ. ඒත් රජ්ජුරුවන්ගෙ තීරණේ වෙලා තියෙන්නෙ බිරිඳගෙ සහෝදරයෙකුට දෙන එක. අනික රජ්ජුරුවන්ගෙ ක්‍රියාකලාපය නිසා ගොඩක් සිංහල නිලමෙවරු රජ්ජුරුවෝ අතෑරලා ගිහිං තිබිල තියෙන්නේ.
    අනික එක මනුස්සයෙක්ගෙ ක්‍රියාකලාපයක් නිසා මුලු ජාතියකටම දෝසාරෝපණය කරන්න පුලුවන්ද ?

    එහෙම නං ලෝකෙ ඕන ජාතියකට කියන්න පුලුවන් ජරා ජාතිය කියල. මොකද ඕන ජාතියක කුප්ප කුජීත ඩයල් ඉන්නවනෙ.
    apo naha England wala history eka gattama
    oyita wada chater dewal tiyenne .habayi un ema moment
    ekakadi wenas una .
    mama ahala tiyenne rajatuma kauruwek nam kale naha kiyala.
    passe amatiwaru bandari kenek raja wenawata
    akamati nisa bisawage malli kenek genawa kiyala.
    lamayi natnam bisawage mallita raja kama yana nitiyak
    nayakkara warunge tiye kiyala tamayi un eka kale kiyala
    (kisima logic ekak na tamayi meke)