සිංහල භාශාව

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    1,842
    1,924
    113
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    #සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

    Copied.(උපුටා ගැනිමකි.මුල් අයිතියට ස්තුතියි)
    Screenshot_20240114-133540_Facebook.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,311
    113
    כדור הארץ
    ශ්‍රී ලාංකික කියලා ජාතියක් ඉන්නවා. හැබැයි ඉන්න රටක් නෑ. ඉන්නෙ චීනෙට අයිති ඉඩම් කෑල්ලක. රටේ ජාතික ධනයක් කියලා එකක් නෑ. තියෙන්නෙ ණය කන්දක්. ඒක ලෝක වාර්තාවක්

    රෙන්න පුකේ ගු නෑ. හැබැයි ආඩම්බර වෙන්න රට ජාතිය ආගම භාෂාව ඉතිහාසය ලබ්බවල් ගොඩයි.
     
    • Like
    Reactions: Nucleardeath

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,268
    35,333
    113
    Homagama
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    #සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

    Copied.(උපුටා ගැනිමකි.මුල් අයිතියට ස්තුතියි)View attachment 222681

    යක්ක ලේ කුපිත කරන තඩි පොයියක්.
    අපේ එක හොදම එක නෙවෙයි, ඇ ඈ අනිත් භාෂා වලත් තියනවා. අනික සිංහල කියන්නේ ටිකක් ශබ්ද අඩු බසක්. අනිත් භාෂාවල තියන ශබ්ද ගොඩක්, ඒවා නිරුපනය කරන අකුරු ගොඩකුත් අපිට නැ. IPA එහෙම දන්නවානම් මේක තේරෙයි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,311
    113
    כדור הארץ
    යක්ක ලේ කුපිත කරන තඩි පොයියක්.
    අපේ එක හොදම එක නෙවෙයි, ඇ ඈ අනිත් භාෂා වලත් තියනවා. අනික සිංහල කියන්නේ ටිකක් ශබ්ද අඩු බසක්. අනිත් භාෂාවල තියන ශබ්ද ගොඩක්, ඒවා නිරුපනය කරන අකුරු ගොඩකුත් අපිට නැ. IPA එහෙම දන්නවානම් මේක තේරෙයි.
    සුද්දා අකුරු 26කින් කරන දේ කරන්න අකුරු කෝටියක් තිබුණත් මදි. Proud to be a sri lankan වෙන්න තමයි හදන්නේ. කන්නේ ලෝකෙන්ම ණයට. ලෝකෙටම බරක් වෙච්ච එකම ජාතිය
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,371
    37,314
    113
    හරියට හිතලා වැඩක් කරනකොට කණපිට කරන මිනිස්සු කතා කරන බාසවක්
     
    • Like
    Reactions: dillsdilla