සිංහල FB පොස්ට්? හෙල්ප්

Mozilla

Well-known member
  • සිංහල FB පොස්ට්? හෙල්ප්

    මේ විදිහට පොස්ට් හදන්නේ කොහොමද බං සිංහල? ෆොටෝෂොප් නැතුව වෙන මොකුත් ලේසි විදිහක් නැද්ද? :sorry:

    14463215_309088932797733_4492248643697338609_n.jpg

    14079677_343914009330049_1917758817736431453_n.png
     
    Mozilla

    Well-known member

  • pics art puluwan..4n eken. habai sinhala type kranawanm ekama font ek thama. font style wenas kranna bh

    photoshop hadapnko. lesiyne

    ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න බැනේ බං...අර ගුගල් ටූල් එක දාල තියෙන්නේ හරියට වදින්නේ නැ අකුරු

    රේප් ++ 11 ඔක්කොටම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න බැනේ බං...අර ගුගල් ටූල් එක දාල තියෙන්නේ හරියට වදින්නේ නැ අකුරු
    වර්ඩ් වල සුදු පසුබිමේ කළුපාටින් ලොකුවට ටයිප් කරා, screenshot එකක් අරන් photoshop වලට ගත්තා, අකුරු තියෙන ලේයර් එකේ බ්ලෙන්ඩ් මොඩ් එක Multiply කරා. වැඩේ හරි. මම නං එහෙමයි කරන්නේ.

    photoshop වල ටයිප් කරන්න බෑ තමා සමහර අකුරු :(
     
    Mozilla

    Well-known member
  • ZSriLanka Sinhala Language Pack

    meken type karala font ekata copy paste karapan. mathmeka use karanne

    වර්ඩ් වල සුදු පසුබිමේ කළුපාටින් ලොකුවට ටයිප් කරා, screenshot එකක් අරන් photoshop වලට ගත්තා, අකුරු තියෙන ලේයර් එකේ බ්ලෙන්ඩ් මොඩ් එක Multiply කරා. වැඩේ හරි. මම නං එහෙමයි කරන්නේ.

    photoshop වල ටයිප් කරන්න බෑ තමා සමහර අකුරු :(

    fm font එකක් select කරද..?

    වැඩේ හරි මචන්ලා තැන්ක්ස් අරු කිව්වා විදිහ හරි ගිය :cool: