සිංහල FB පොස්ට්? හෙල්ප්
මේ විදිහට පොස්ට් හදන්නේ කොහොමද බං සිංහල? ෆොටෝෂොප් නැතුව වෙන මොකුත් ලේසි විදිහක් නැද්ද?
bump
bump
pics art puluwan..4n eken. habai sinhala type kranawanm ekama font ek thama. font style wenas kranna bh
photoshop hadapnko. lesiyne
bump
ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න බැනේ බං...අර ගුගල් ටූල් එක දාල තියෙන්නේ හරියට වදින්නේ නැ අකුරු
වර්ඩ් වල සුදු පසුබිමේ කළුපාටින් ලොකුවට ටයිප් කරා, screenshot එකක් අරන් photoshop වලට ගත්තා, අකුරු තියෙන ලේයර් එකේ බ්ලෙන්ඩ් මොඩ් එක Multiply කරා. වැඩේ හරි. මම නං එහෙමයි කරන්නේ.ෆොටෝෂොප් වලින් ටයිප් කරන්න බැනේ බං...අර ගුගල් ටූල් එක දාල තියෙන්නේ හරියට වදින්නේ නැ අකුරු

ZSriLanka Sinhala Language Pack
meken type karala font ekata copy paste karapan. mathmeka use karanne
tool eke hodata type wenawa. PS walata ghin paste kalama akuru maru wenawane ban font eka select kalath?s
ZSriLanka Sinhala Language Pack
meken type karala font ekata copy paste karapan. mathmeka use karanne
වර්ඩ් වල සුදු පසුබිමේ කළුපාටින් ලොකුවට ටයිප් කරා, screenshot එකක් අරන් photoshop වලට ගත්තා, අකුරු තියෙන ලේයර් එකේ බ්ලෙන්ඩ් මොඩ් එක Multiply කරා. වැඩේ හරි. මම නං එහෙමයි කරන්නේ.
photoshop වල ටයිප් කරන්න බෑ තමා සමහර අකුරු![]()
fm font එකක් select කරද..?
