සිංහල help in Sony Xperia acro S / Sony Ericsson J20i (Hazel)

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    සිංහල help in Sony Xperia acro S / Sony Ericsson J20i (Hazel)

    sony-xperia-acro-s-2.jpg

    34692_2012080605.jpg

    මචංලා, මගෙ ෆෝන් එක Sony Xperia acro S, මට මේකෙන් සිංහල සයිට් කියවන්න බෑ. මගෙ බ්ලොග් එක එහෙමත් බලන්න බෑ. මේකට සිංහල දාගන්න ක්‍රමයක් තියෙනවද, මම නෙට් එකේ සර්ච් කරනකොට එළකිරියෙම මේ ලින්ක් එක හම්බ උනා (http://www.elakiri.lk/forum/showthread.php?t=1161158). මේකෙන් root permission දුන්නහම ෆෝන් එකේ vorante වලට අවුලක් යනවද, නැතිනම් මේක දාන එකේ වෙන මොනව හරි ප්‍රශ්නයක් තියෙනවද. තව එකක් මගෙ යාළුවෙක්ටත් මේ ප්‍රශ්නෙම තියෙනවා. උගෙ ෆෝන් එක Sony Ericsson Hazel j20i කවුරු හරි සිංහල දාන විදිහ දන්නවනම් comment එකක් දාන්න පුළුවන්ද, නැත්නම් bump එකක් වත් දාලා යන්න.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ARCO S එකට ඕනෙනම් system එකටම සිංහල දාන්න පුළුවන්.ඒත් එකට root කරන්න ඕනේ. warrenty නැති වෙනවා. ඒත් ඕනෙනම් ආයිත් system එක flash කලොත් root කළා කියලා හොයන්න බෑ.
    Hazel එකටනම් system එකටම සිංහල දාන්න බෑ.
    ඒත් opera mini එකට විතරක් සිංහල කියවන්න පුළුවන් විදියට ඔය ෆෝන් දෙකම හදන්න පුළුවන්.

    ෆෝන් එකේ net on කරලා තියෙද්දී opera mini එකේ address bar එකේ about:config කියලා type කරලා enter කරපන්.
    එතකොට POWER USER SETTINGS වලට යන්න පුළුවන්.
    ඒකෙ යටම හරියේ ඇති USE BITMAP FONTS FOR COMPLEX SCRIPTS කියල එකක්. ඒක yes කරලා save කරපන්.
    එහෙම කලාම opera mini එකේ විතරක් සිංහල බලන්න පුළුවන්.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ෆෝන් එකේ net on කරලා තියෙද්දී opera mini එකේ address bar එකේ about:config කියලා type කරලා enter කරපන්.
    එතකොට POWER USER SETTINGS වලට යන්න පුළුවන්.
    ඒකෙ යටම හරියේ ඇති USE BITMAP FONTS FOR COMPLEX SCRIPTS කියල එකක්. ඒක yes කරලා save කරපන්.
    එහෙම කලාම opera mini එකේ විතරක් සිංහල බලන්න පුළුවන්.[/COLOR][/SIZE][/B][/QUOTE]

    POWER USER SETTINGS kiyala ekak ne ne machan.. version eka 12.10
    :confused::confused::confused::confused:
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බණ්ඩාර නිළමෙ;14703146 said:
    ෆෝන් එකේ net on කරලා තියෙද්දී opera mini එකේ address bar එකේ about:config කියලා type කරලා enter කරපන්.
    එතකොට POWER USER SETTINGS වලට යන්න පුළුවන්.
    ඒකෙ යටම හරියේ ඇති USE BITMAP FONTS FOR COMPLEX SCRIPTS කියල එකක්. ඒක yes කරලා save කරපන්.
    එහෙම කලාම opera mini එකේ විතරක් සිංහල බලන්න පුළුවන්.[/COLOR][/SIZE][/B]

    POWER USER SETTINGS kiyala ekak ne ne machan.. version eka 12.10
    :confused::confused::confused::confused:[/QUOTE]

    මං කිවුව ටික හරියට කලානම් නැති වෙන්න බෑ. මෙන්න SS.

    screenshot2013032822093.png
    screenshot2013032822094.png

    උඹ ෆෝන් එකේ net on කරලා තියෙද්දී නෙමෙයිද about:config දුන්නේ?
    මොකේ version එකද 12.10? android වලටනම් තවම තියෙන්නේ opera mini 7.5.1
     
    Last edited: