හරියට බේත් වැටිලා නෑ වගේ - ඔයා බලන්න උත්සාහ කොරලා මෙතන - මේ ලංකාවේම පීනස් වෙදකමට ප්‍රසිද්ධ අති දක්ෂ වෙද පරම්පරාවක්. ගොඩක් පීනස් නිට්ටාවටම සුව කොරලා තියෙනවා මේ මෑතකදිත්.
![]()
ඔය තෙල් කඩෙන් අරන් ගාන්න යන්න එපා හරිද , ඒක හරියන්නෙ නෑ. ඒ වෛද්‍ය ප්‍රතිකාර අකුරටම නොවැරදිව සුව වෙනතුරුම කරන්න.
හරි. එකත් try කරලා බලමු.