සිංහල Music Videos නව මුහුනුවරකින්
එලකිරි සෙට් එක මේ වගේ සිංහල විඩියෝ දැකල තියනවද??
මේකඉ කතාව මම දන්න පොරක් ඉන්නව ඌ ඉතින් ඉස්සර ඉස්කෝලෙ කාලෙ videos එහෙම එඩිට් කරනව පොර පට්ට music videos සෙට් එකක් edit කරල තියනව ලගදි සුපිරි...බලන්නම වටිනව..වෙන උන් පිටරට වලට music videos remake කරද්දි මිනිහ තමන්ගෙ යාලුවො පොඩි සෙට් එකක් දම්මල ලංකවෙ සිරා music videos ටිකක් emake කරල තියනව.පොරගෙ නම කවීෂ.....දැනට 9ක් විතර ඔයාලත් බලල කියන්න කොහොමද කියල..........
නෙලුම් විලෙන්
http://www.youtube.com/watch?v=5JZDMWx-A1k&feature=related
මිතුරේ කියන් (Most People Like This Video)
http://www.youtube.com/watch?v=NZE7uAYiLMc&feature=related
ගේමක් දීලා(Our Most commented Video)
http://www.youtube.com/watch?v=S_r0d6BrGVk&feature=related
අංගාර වැසි(with nickneshan)
http://www.youtube.com/watch?v=zNSpbHAOewQ&feature=related
ඔය පොඩ්ඩයි තව තියනාව පහල Site එකට යන්න.......
හොදද කියල REP එකක් දීලම යන්න හා..........
අනේ බෑ කියන්න එපා
මිනිහගෙ Blog කට්ටෙ ඔක්කොම තියනවා
http://kavishaspresents.weebly.com/videos.html