සිංහල Online Resource Calendar for Your Business: FREE

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක මගේ site එකක්. ඔන්න අද තමා විවෘත කරේ. :D
    Languages: සිංහල, English + 22 other languages
    මේක ඕනෑම business එකකට හරියන resource calendar එකක්. :yes:
    ඒ කියන්නේ හෝටලයක ඇති කාමර වෙන්කිරීම (Reservation), වාහන කුලියට දෙන තැනක, සේවා සපයන ආයතනයක වගේ ඕන තැනක පාවිච්චි කරන්ඩ පුළුවන්.:yes:
    මේකේ settings වලින් ඕන නම් හදන්ඩ පුළුවන් customers ලට උනත් online order කරන්ඩ.
    නැත්තම් staff එකට විතරක් reservation කරන්ඩ හදුවහැකි.
    එකම සම්පත විවිඩ සේවකයන්ට ගැටලුවකින් තොරව සටහන් කරන්ඩ පුළුවන්.:confused:
    තව features ගොඩක් තියෙනවා.:D
    Google calendar වගේ, හැබැයි ගාන ගොඩක් අඩුයි. FREE plan එකකුත් තියෙනවා.:P
    Home Page
    මේකේ Live Preview එකක් මෙතනින් බලන්ඩ පුළුවන්:
    Live Preview
    මෙතනින් තියෙන Plans බලුවහැකි
    Plans
    නැත්තම් කෙලින්ම මෙතනින් Free / Paid accounts register කරහැකි
    Register
    දැනට නම් PayPal payments විතරයි. පස්සේ payhere.lk එකත් integrate කරලා ezCash, mCash, bank deposit, Carrier billing accept කරන්ඩ හදනවා.
    වැඩි විස්තර ඕන අය මාව Contact කරන්ඩ
    Contact Us

    Servers තියෙන්නේ Canada වල. ovh hosting වල VPS servers.
    SSD hard disk. තව CDN දාල තියෙන්නේ. Speed සුපිරි.
    දිනපතා backup දෙකක් හැදෙනවා. එකක් ඒ server එකේ අනික වෙන company එකක US server එක්ක. DDoS protection තියෙනවා.

    Screenshots:

    How to register:
    register.PNG


    Dashboard
    dashboard.PNG


    Notification Preferences
    notification-preferences.PNG


    Click and drag to schedule
    schedule.PNG


    Reservations
    reservation.PNG


    Reserved items in calendar
    schedule-reserved.PNG


    Reserved items in dashboard
    dashboard-reserved.PNG


    Blackouts
    manage_blackouts.PNG


    Schedules
    manage_schedules.PNG


    Resources
    manage_resources.PNG


    Users
    manage_users.PNG


    Groups
    manage_groups.PNG


    Quotas
    manage_quotas.PNG


    Announcements
    manage_announcements.PNG


    Configuration
    manage_configuration.PNG


    Subscriptions
    manage_subscription.PNG


    Generate reports
    generate-report.PNG


    Common Reports
    common-reports.PNG


    ගොඩක් ස්තුති
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ link එක open කරොත් logout වෙනවා එච්චරයි.
    එකේ තියෙන risk එක නොදනිමි.

    කිසි අවුලක්නෑ මචං මම නිකන් විහිලුවක් කරේ. ;)