පරිවර්තන කලේ මම නෙ බන්! වෙන සිංහල වර්ශන් නැහැvelammage pics ne ban oya![]()

මාකොළ කොහෙද ඕයි? ගලේ පන්සලට යන හැටි කියපන් ගල පැත්තෙන්![]()
හෙ හෙ ගලේ පන්සල රජමහා විහාරය නෙද දැන්නං ටිකක් අඩුයි අර ඉස්සර කෙල්ලො කොල්ලො කොටු පනින පැත්තනෙ උබ කියන්නේ දැන් ගල් විහරයයි අවුකනයි හදලා අසු මහ රහතන් වහන්සෙල හදලා තියෙන්නේ පොඩි ඉස්කොලේ පත්තේන්ද ඔන එහම නැත්තන් බටලන්ද පත්තේන්ද එහමත් නැත්තන් ශාන්ති මාවත පැත්තේන්ද ඔන කියපන්![]()
![]()

මම මාකොල නෙමෙ බන්! කෙල්ලත් එක්ක යන්න පන්සලක් බැලුවේ.. අරූගෙන් පාර ඇහුවම ඌ ක්කප කියෝනවාahh, makola kukullu dennek![]()

මම මාකොල නෙමෙ බන්! කෙල්ලත් එක්ක යන්න පන්සලක් බැලුවේ.. අරූගෙන් පාර ඇහුවම ඌ ක්කප කියෝනවා![]()
එවා දැන් බෑ යකො ආමි එකේන් ඉන්නවා අනික එතන් පන්සලක් යකො වදින්න යනවනම් පල ගල පැත්තේන් යන්න පාර අහන්නේ අනෙ යකො එවාට පල රූම් එකකට

ahh, makola kukullu dennek![]()

ගලේ පන්සල හොඳයි, දැන් නම් ටිකක් සෙනඟ එනවාමම මාකොල නෙමෙ බන්! කෙල්ලත් එක්ක යන්න පන්සලක් බැලුවේ.. අරූගෙන් පාර ඇහුවම ඌ ක්කප කියෝනවා![]()

මං හිතන්නේ කෙල්ල එක්ක වඳින්න යන්න වෙන්නැතිකුකුලා මම නෙමේ යකො ඔය මගෙන් පාර අහපු එකා කොටු පනින්න හොර පාරවල් හොයනව පන්සල් වල![]()

පෝයට යන්න මචන්! එතන හෝල්ට් එක මොකක්ද්ද? ගල උඩ හෝල්ට් ද? නැත්තම් ගල් කපන හෝල්ට් ද?ගලේ පන්සල හොඳයි, දැන් නම් ටිකක් සෙනඟ එනවා![]()
කුකුලා මම නෙමේ යකො ඔය මගෙන් පාර අහපු එකා කොටු පනින්න හොර පාරවල් හොයනව පන්සල් වල![]()
ගලේ පන්සල හොඳයි, දැන් නම් ටිකක් සෙනඟ එනවා![]()

ගලේ පන්සල කිව්වම කොන්දා බස්සයිපෝයට යන්න මචන්! එතන හෝල්ට් එක මොකක්ද්ද? ගල උඩ හෝල්ට් ද? නැත්තම් ගල් කපන හෝල්ට් ද?
