සිංහල Sex චිත්‍රකතා කියවන අය ඉන්නවද? [18+]

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මාකොළ කොහෙද ඕයි? ගලේ පන්සලට යන හැටි කියපන් ගල පැත්තෙන්:)

හෙ හෙ ගලේ පන්සල රජමහා විහාරය නෙද දැන්නං ටිකක් අඩුයි අර ඉස්සර කෙල්ලො කොල්ලො කොටු පනින පැත්තනෙ උබ කියන්නේ දැන් ගල් විහරයයි අවුකනයි හදලා අසු මහ රහතන් වහන්සෙල හදලා තියෙන්නේ පොඩි ඉස්කොලේ පත්තේන්ද ඔන එහම නැත්තන් බටලන්ද පත්තේන්ද එහමත් නැත්තන් ශාන්ති මාවත පැත්තේන්ද ඔන කියපන් :frown: :lol:

ahh, makola kukullu dennek :P
 
KnoWegE

Member
Nov 25, 2011
571
95
0
ahh, makola kukullu dennek :P
මම මාකොල නෙමෙ බන්! කෙල්ලත් එක්ක යන්න පන්සලක් බැලුවේ.. අරූගෙන් පාර ඇහුවම ඌ ක්කප කියෝනවා:P
 
  • Like
Reactions: zome

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මාකොල නෙමෙ බන්! කෙල්ලත් එක්ක යන්න පන්සලක් බැලුවේ.. අරූගෙන් පාර ඇහුවම ඌ ක්කප කියෝනවා:P

    හෙ හෙ උබ කොටු පනින්න නෙද :lol: එවා දැන් බෑ යකො ආමි එකේන් ඉන්නවා අනික එතන් පන්සලක් යකො වදින්න යනවනම් පල ගල පැත්තේන් යන්න පාර අහන්නේ අනෙ යකො එවාට පල රූම් එකකට :frown: :growl:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මම මාකොල නෙමෙ බන්! කෙල්ලත් එක්ක යන්න පන්සලක් බැලුවේ.. අරූගෙන් පාර ඇහුවම ඌ ක්කප කියෝනවා:P
    ගලේ පන්සල හොඳයි, දැන් නම් ටිකක් සෙනඟ එනවා :P
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    කුකුලා මම නෙමේ යකො ඔය මගෙන් පාර අහපු එකා කොටු පනින්න හොර පාරවල් හොයනව පන්සල් වල :growl:
    මං හිතන්නේ කෙල්ල එක්ක වඳින්න යන්න වෙන්නැති :oo:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ගලේ පන්සල හොඳයි, දැන් නම් ටිකක් සෙනඟ එනවා :P
    පෝයට යන්න මචන්! එතන හෝල්ට් එක මොකක්ද්ද? ගල උඩ හෝල්ට් ද? නැත්තම් ගල් කපන හෝල්ට් ද?
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    කුකුලා මම නෙමේ යකො ඔය මගෙන් පාර අහපු එකා කොටු පනින්න හොර පාරවල් හොයනව පන්සල් වල :growl:

    ගලේ පන්සල හොඳයි, දැන් නම් ටිකක් සෙනඟ එනවා :P

    මාකොළ කුකුල්ලු දෙන්න කවුද දැන්:lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පෝයට යන්න මචන්! එතන හෝල්ට් එක මොකක්ද්ද? ගල උඩ හෝල්ට් ද? නැත්තම් ගල් කපන හෝල්ට් ද?
    ගලේ පන්සල කිව්වම කොන්දා බස්සයි :rofl: