සිංහල short film

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මං දන්නේ නැහැ, මේක ඔයගොල්ලෝ බලල තියෙනවද කියල.

    මේකේ තියෙන කතාව ගැන අදහසක් දෙන්න පුළුවන්ද? මේකේ නළුවත් ටැලන්ටඩ් බව පේනවා.

    මම එහෙම අහන්නේ මේකේ කතාව දෙතුන් විදිහකටම අර්ථ දක්වන්න පුළුවන් කියල හිතුනු නිසා.

    එක අර්ථ දැක්වීමක් මේ යූටියුබ් වීඩියෝවේ කමෙන්ට් එකකත් මම දැක්ක.

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    පුලුවන්නම් හොයලා දියල්ලා මචංලා .. film එකක් තිබ්බා එකෙක්ට මානසික ලෙඩක් චු යන එක ගැන. මු අත් දෙක උස්සන් ඉන්නේ චු වාෂ්ප ඉනේ level එකෙන් පහල තියෙන්නේ කියල හිතල. බිම වැටුනොත් දෙයක් මු අහුලගන්නෙත් නෑ ඒ සීන් එක නිසා. රුපවාහිනියේ ගියේ දවසක් දැක්ක. නමක් දන්නේ නෑ කතාවේ. short ෆිල්ම් එකක් ම තමා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකක්ද යකෝ මේකෙ තේරුම? තොපිට මේ ෆිල්ම් එක බලල මෙලෝම අලබෝලයක් එන්නෙ නැද්ද? අසේකගේ චූ පැටිය ගැනයි, භගමනිය ගැනයි නම් තොපිට පිටු ගණන් කතා කළ හැකි නේද?

    මොකක්ද යකෝ මේකෙ තේරුම? තොපිට මේ ෆිල්ම් එක බලල මෙලෝම අලබෝලයක් එන්නෙ නැද්ද? අසේකගේ චූ පැටිය ගැනයි, භගමනිය ගැනයි නම් තොපිට පිටු ගණන් කතා කළ හැකි නේද? (2)
    ------ Post added on Aug 10, 2022 at 11:26 AM

    මොකක්ද යකෝ මේකෙ තේරුම? තොපිට මේ ෆිල්ම් එක බලල මෙලෝම අලබෝලයක් එන්නෙ නැද්ද? අසේකගේ චූ පැටිය ගැනයි, භගමනිය ගැනයි නම් තොපිට පිටු ගණන් කතා කළ හැකි නේද? (3)
    ------ Post added on Aug 10, 2022 at 3:35 PM
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    පුලුවන්නම් හොයලා දියල්ලා මචංලා .. film එකක් තිබ්බා එකෙක්ට මානසික ලෙඩක් චු යන එක ගැන. මු අත් දෙක උස්සන් ඉන්නේ චු වාෂ්ප ඉනේ level එකෙන් පහල තියෙන්නේ කියල හිතල. බිම වැටුනොත් දෙයක් මු අහුලගන්නෙත් නෑ ඒ සීන් එක නිසා. රුපවාහිනියේ ගියේ දවසක් දැක්ක. නමක් දන්නේ නෑ කතාවේ. short ෆිල්ම් එකක් ම තමා.

    චිත්‍රපටිය "ප්‍රේමය නම් ". ශ්‍යාම් ප්‍රනාන්දු සහ සමනලී ෆොන්සේකා රඟපාන්නේ ...

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    චිත්‍රපටිය "ප්‍රේමය නම් ". ශ්‍යාම් ප්‍රනාන්දු සහ සමනලී ෆොන්සේකා රඟපාන්නේ ...

    අඩෝ නෝ ... එළනේ බං ... Thanks :D