෴නොදන්නා අය සදහා පමණි෴
මම elakiri එකෙ ගොඩක් අය සිංග්ලිශ් භාවිතා කරනවා දැකලා තියෙන නිසා දාන්න හිතුවෙ. 
සිංන්ග්ලිශ් වලට වඩා සිංහලෙන්ම ටයිප් කරාම බලන්නත් ලස්සනයි නෙ
හරි එහෙනම් පටන් ගත්තා ටුටොරියල්

සිංන්ග්ලිශ් වලට වඩා සිංහලෙන්ම ටයිප් කරාම බලන්නත් ලස්සනයි නෙ

හරි එහෙනම් පටන් ගත්තා ටුටොරියල්
ගොඩක් අයට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන සිංහලින් ටයිප් කරන එකනෙ?
ඔන්න මං කියලා දෙන්නම්කො..
මෙහෙමයි මේකෙ ක්‍රම 2ක් තියෙ.
1.විජෙසේකර යතුරු පුවරුව භාවිත්යෙන්
2.Unicode භාවිතයෙන්
විජෙසෙකර ක්‍රමෙ නම් ටිකක් අප්සෙට්..

Unicode ක්‍රමෙ මං කියලා දෙන්නම්
මේකෙත් තියෙනවා විදි 2ක්
1.කොහෙ හරි ලියලා කොපි කරලා අදාල තැන පේස්ට් කරන එකයි,
2.නැතිනම් අදාල තැන කෙලින්ම ටයිප් කරන එක.
මේකෙන් 1 වෙනි විදිය ටිකක් අවුල් කොපි කර ඉන්න ගියාම වාතයි නෙ

මං කියලා දෙන්නම් 2 වෙනි ක්‍රමය,
අවශ්‍ය සොෆ්ට්වෙයාර්..
1. realtime singlish
https://sites.google.com/site/madurax86/downloads/setup.zip?attredirects=0&d=1
<බා ගැනීමට ලින්කුව>
(ෆොන් එකෙන් සිංලිශ් මැසේජ් යවන විදියට තමයි මේක වැඩ කරන්නෙ)
ඔය ලින්කුවෙන් බාගෙන ඔනෙ තැනකට install කරගන්න කො

ඊට පස්සෙ,
Srat >> All programs >> Realtime Singlish >> Realtime Singlish
ක්ලික් කරන්න.
ඊට පස්සෙ,
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ,
අන්න එතනින් පෙනෙවි "E"(ඉංගිරීසි Eඅකුර)
"E" අකුර තියෙනවා කියන්නෙ අපි ටයිප් කරන්නෙ ඉංගිරීසි

සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නම්
ඔබන්න "Scroll Lock" බටන් එක..(ඔය Num pad එක ලගම ඇති)
එහෙම එබුවම
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ,
අන්න එතනින් පෙනෙවි "සි" අකුරක්
"සි" අකුරෙන් කියන්නෙ අපි ටයිප් කරන ඒවා ටයිප් වෙන්නෙ සිංහලෙන්
දැන් ටයිප් කරලා බලන්නකො Notepad එකක් අරගෙන...
සිංහල ඕනෙ වෙලාවට Scroll lock එක ඔබලා සිංහලෙන් ටයිප් කරන්න

සිංහල අකුරු වලට අදාල key දැන ගැනීමට මෙම ලින්කුව බාවිතා කරන්න..
http://www.madurax86.com/data/uploads/2010/05/doc1.gif
මෙම වටිනා මෘදුකාංගයෙ නිර්මාතෲ වෙන්නෙ EK එකේම madurax86
Last edited:
