සිංහල

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔහු සිංහල භාෂාව පිළිබ්ඳ මහාචාර්‍යවරයෙකි.ඕනම තැනක ඔහු තම දැනුම පිළිඹිබු කිරීමට පසුබට නොවෙයි. අපහසුතාවට පත්වුන අවස්ථාද එමටය. නමුත් ඔහු ඉන් අධෛර්‍යට පත් නොවේ. දිනක් ඔහුට දේශනයක් සඳහා ආරාධ්නා ලැබුණි. ඉතින් ඔහු සුපුරුදු ලෙස තම දැනුම පිළිබඳ අවබෝධය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් කරගන්නා ලදි. ඔහුට අවශ්‍යය වුනේ ප්‍රසිද්ධ පුද්ගලයන් සිංහල භාශාව භාවිතා කරනවා යන්න කීමටයි. " හෙළුව වනන්නෝ, පකට පුඟුලෝය " යනුවෙන් ප්‍රකාශ කලේය.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පැහැදිලිවම......ඔව්...
    හෙළුව = සිංහල භාෂාව
    පකට = ප්‍රකට/ප්‍රසිද්ධ
    වනනවා = භාවිත කරනවා
    පුඟුලා = පුද්ගලයින්
     
    Last edited: