~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Sirasa Super Stars-රතට රතේ එරබොදු මල්

    රතට රතේ එරබොදු මල් අහස පුරා වියන් බැඳන්
    කවුරුත් නමුත් ගම එනතුරු බලා සිටිනවා
    මහ කන්නේ කරල් පැහී ගම පුරාම සුවඳ දිදී
    කාත් එක්කදෝ රහසින් හිනා නගනවා
    කොහෝ කොහෝ කොහෝ කියා නාද දිදී කෝකිලයා
    කොහේද ඉඳලා කෙනෙකුට කතා කරනවා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Sirasa Super Stars-කොබෝ නීල

    තැන තැන මල් හී සර පතිතව ඇත මල්සර හදවත් වෙත විද්ද
    දෙසවන් සනසයි ලදැලිය එක්වී රබන් සුරල් හඬවන සද්ද
    කොබෝ නීල බඳුවන මානෙල් කොඳ පිපේ කෑල මල් සිහිනිද්ද
    ඕං ඇවිල්ලා මේං ඇවිල්ලා සිහල දමිල නව අවුරුද්ද




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ප්‍රියා සූරියසේන-රතට රතේ

    රතට රතේ මල් පීදෙන එරබොදු වැටියේ
    ගීත ගයන කෝකිලයින් අතු ඉති අතරේ
    බක් මාසේ රට නළවන පණිවුඩ එනවා
    දෑස් පුරා සවන් පුරා සතුට බෙදනවා
    සතුට බෙදනවා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දයා නෙල්ලම්පිටිය-අවුරුදු ආවා-විරිඳු

    අවුරුදු අවුරුදු අවුරුදු අවුරුදු ආවා
    ඉරට හොරෙන් සඳට හොරෙන් අවුරුදු ආවා
    අළුත් අවුරුදු ආවා රබන් සුරල් වැයෙනවා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඉසුරු ජයරත්න-මේ අවුරුදු කාලේ

    මේ අවුරුදු කාලේ එරබදු මල් ඇහැරේ
    ඇය සොයමින් හඬ කොවුලාගේ
    මේ අවුරුදු කාලේ කජු පුහුලන් වැහැරේ
    මග සොයමින් ඇය කොවුලාගේ




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කැවුම් උයාගෙන නැකත් බලාගෙන

    කැවුම් උයාගෙන නැකත් බලාගෙන
    අවුරුද්දට නෑගම් යනවා
    කදමලු බැඳගෙන බුලත් හුරුළු ගෙන
    අවුරුද්දට නෑගම් යනවා


     
    • Like
    Reactions: prageeth119lk

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ සිතුම් පැතුම් ඉටුවන , සාමය සතුට පිරි නව වසරකට ආසිරි ~

    awurudu.jpg

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විජය,චන්ද්‍රලේඛා-පුංචි පැලත්

    පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා
    දොලොස් මහේ නැකත ඇවිල්ලා
    ගම්මානෙම මංගල ගී ගයනා ගැමි ගායනා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ SONG LINKS ~

    ~ SONG LINKS ~
    ~ DO NOT quote this post ~



    1. ලයනල් රංවල-මේ අවුරුදු කාලේ
    2. ලයනල් රංවල-කජු වාරේ
    3. පණ්ඩිත් අමරදේව-සිංහල අවුරුදු ආවා
    4. මිල්ටන් මල්ලවාරච්චි,නීලා-මී අඹ අත්තේ
    5. සනත් නන්දසිරි,සුජාතා අත්තනායක-කොහෝ කොහෝ
    6. මොහිදින් බෙග්-ඇවිල්ල ඇවිල්ලා
    7. ජෝති-අවුරුදු ආවා
    8. ජෝති-ආවා අවුරුදු දේවී
    9. ජෝති-අවුරුදු ලඟාවුනා
    10. ජෝති-අවුරුදු නව සඳ
    11. ජෝති-නව අවුරුදු දා
    12. ජෝති-කිරි ඉතිරේවා නව වසරේ
    13. ලහිරු පෙරේරා-පිපුනු එරබදු
    14. අමිතා වැදිසිංහ-බැද්ද පුරා
    15. පණ්ඩිත් අමරදේව-නීල කොබෙයි
    16. පණ්ඩිත් අමරදේව-මල් ගුමු ගුමු
    17. ප්‍රදීපා ධර්මදාස-නාඬන් පුංචි හිරමණේ
    18. සහන් රංවල-එරබදුත් පිපී
    19. සුනිල් සාන්ත-සිංහල අවුරුද්දේ
    20. එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට
    21. මොහිදින් බෙග්-සිංහල අවුරුදු කොමළිය
    22. මොහිදින් බෙග්-සිංහල අවුරුදු ආවා
    23. සුජාතා අත්තනායක-අවාදෝ මංගල්ලේ
    24. එරංග,සමිතා-ගමේ සුවඳ
    25. එඩ්වඩ් ජයකොඩි-චක් ගුඩු ගුඩු
    26. වික්ටර් රත්නායක-බක් මහටයි
    27. කුමාරි මුණසිංහ-ලන්දෙ උකුල උඩ
    28. ජෝති-කොහෝ මල් වාරන්
    29. අමිතා වැදිසිංහ-කන්ද උඩින් හඳ පායන
    30. ලයනල් රංවල-කිරි වදිනා ගොයම
    31. මංගලිකා තෙන්නකෝන්-සුදට වගේ හීන් සැරෙන්
    32. ලතා වල්පොල-කොහා හඬයි
    33. ජෝති,සුජාතා-ඔන්චිලි චිල්ල මලේ
    34. අවුරුදු ගීත torrent
    35. ඇන්ටන් රොද්‍රිගු-අවුරුදු කුමාරියේ
    36. රජීව්,නෙලූ-එරබදු මල් පිපිලා
    37. Sirasa Super Stars-රතට රතේ එරබොදු මල්
    38. Sirasa Super Stars-කොබෝ නීල
    39. ප්‍රියා සූරියසේන-රතට රතේ
    40. දයා නෙල්ලම්පිටිය-අවුරුදු ආවා-විරිඳු
    41. ඉසුරු ජයරත්න-මේ අවුරුදු කාලේ
    42. කැවුම් උයාගෙන නැකත් බලාගෙන
    43. විජය,චන්ද්‍රලේඛා-පුංචි පැලත්
    :D
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Sinhala Aurudu Songs - සිංහල අවුරුදු ගී

    Sinhala Aurudu Songs (සිංහල අවුරුදු ගී, ගීත, සිංදු, සින්දු) Awurudu, Avurudu
    .




    :D