~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    වටිනා ත්‍රෙඩ් එකක් සිස්!
    මේ වගේ පරණ සිංදු දැන් හොයාගන්නත් අඩුයි..!
    ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට!!
    රෙප්+
     

    pleasewait

    Member
    Apr 11, 2010
    60
    3
    0
    ලන්දෙ උකුල උඩ

    නින්ද ගිහින් හිටි
    එරබදු ඇහැ ඇරිලා
    අන්න හිනා වෙනවා


    thnx thillz...math meka gattha. not the hi quality??????? bt ok...
    gd work....:yes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මංගලිකා තෙන්නකෝන්-සුදට වගේ හීන් සැරෙන්

    සුදට වගේ හීන් සැරෙන් රුවැත්තියක් ආවයි
    කොහෝ හඬින් පැතුම් රැගෙන හිරු දෙවියෝ දුටුවයි
    හෙල සිරිතට මුල්තැන දී අපේ ගමන යන්නයි
    තුන් හෙලයට කිරි උතුරන හිරු මගුලක් ගන්නයි
    එකතුවෙයල්ලා සතුටුවෙයල්ලා
    රොද බැඳගෙන හැමදෙනාම මෙහෙට වරෙල්ලා//



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලතා වල්පොල-කොහා හඬයි

    කොහා හඬයි අවුරදු එයි //
    රටේ තොටේ ඇසුනා රබන් සුරල් නාදේ
    කොහා හඬයි අවුරදු එයි //





     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජෝති,සුජාතා-ඔන්චිලි චිල්ල මලේ

    ඔන්චිලි චිල්ල මලේ
    චිලි චිලි චිල්ල මලේ
    නෑනේ වරෙල්ලා
    අවුරුදු ඇවිල්ලා





     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Sinhala Aurudu Songs (සිංහල අවුරුදු ගී, ගීත, සිංදු, සින්දු) Awurudu, Avurudu

    Sinhala Aurudu Songs (සිංහල අවුරුදු ගී, ගීත, සිංදු, සින්දු) Awurudu, Avurudu
    .
     
    Last edited:
    • Like
    Reactions: thilzz

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇන්ටන් රොද්‍රිගු-අවුරුදු කුමාරියේ

    අවුරුදු කුමාරියේ
    එනු රඟපා පියේ
    ජාතික රූපිකා
    රඟදෙනු නාටිකා



     
    Dec 1, 2010
    11
    2
    0
    S_L_

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රජීව්,නෙලූ-එරබදු මල් පිපිලා

    එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
    යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි
    කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
    රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ