සිංහල_උපසිරැසි-සමගින්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිංහල_උපසිරැසි-සමගින්

    mail


    Naan Mahan Alla - 2010
    ගාමිණි ඩවුන් කරල කට්ටිය දැන් බලල ඉවර ඇතිනෙ... මේ දවස්වල බයිස්කෝප් අඩවියත් ඩවුන් ගිහින් තියෙන නිසා ගොඩක් අය හරිම කම්මැලි කමින් ඇත්තෙ. අන්න ඒක නිසා සිංහල උපසිරැසිත් එක්ක බයිස්කෝප් එකක් දෙන්න හිතුව

    මෙම චිත්‍රපටයේ දකුණු ඉන්දියාවේ සුපිරි තරු යුවලක් වන කර්ති සහ කාජල් අග්වාර් ඇතුලු දක්ෂ නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වන අතර චිත්‍රපට උලලවල් කීපයකදීම අංශ කීපයක් සදහාම නාම යෝජනා සහ ජයග්‍රහන ලබා ඇත.

    කතා තේමාව

    ජීවා චෙන්නායිහි නාගරික ජීවතයක් ගත කරන තරුණයෙකි.. ඔහුගේ පියා කුලීරථ රියදුරෙකි. තම නැගනිය මව සහ පියා සමග ඔවුන් සතුටින් ජීවිතය ගතකරයි... ජීවාට ප්‍රියා මුණගැසෙන්නේ තම යෙහෙලියකගේ විවාහ මංගල උත්සවයකදීය..ඇය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනියි..

    මේ අතර මතට ලොල් වූ එක්තරා පාසල් සිසුන් කණ්ඩායමක් තරුණියක් දූෂණය කර කපා කොටා මරා දමයි.. ජීවාගේ පියා මෙහි සාක්ෂි කාරයෙකු වන අතර ඔවුන් ජීවාගේ පියා ගාතනය කිරීමට කිහිපවරක් උත්සාහ කරයි.. කෙසේ ‍හෝ ඉතා සූක්ෂම අයුරින් ජීවාගේ පියා ගාතනය කරයි... ඉන්පසු නොසිතූ ඉසව්වකට කතා තේමාව දිව යයි... අවසානයේ කුමක් සිදුවේද..

    එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරන් බලන්න....


    මෙන්න ටොරන්ට් එක
    http://torcache.net/torrent/8705067CFD7C86ECB0F6D6C6AB7F3D8E083A0B51.torrent?title=[kat.ph]nan.mahan.alla.2010.tamil.kolywood.ayngaran.dvd.rip

    මෙන්න සිංහල උපසිරැස්
    View attachment Naan mahan alla.zip
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ ගාමණී එකට සිංහල සබ් දාන්න ගියා කියන්නෙ ඇත්තද? :P
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මේ කාර්ති කියන්නෙ සූර්යාගෙ මල්ලි...:yes:
    මම ඔය ෆිල්ම් එක බලලා තියෙනවා!:cool:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    උඹ ගාමණී එකට සිංහල සබ් දාන්න ගියා කියන්නෙ ඇත්තද? :P

    කරනවා නම් ඒ වගේ වැඩක් කරපන්කො..මේ දෙමල මගුල් දෙන්නේ..:rolleyes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    පල බොරු නොකිය... යන්න........... දැන් එලට වැඩ ඒක...
    මගෙ කරුමෙට එදාම ඒක වැඩ නැතිව ගියානෙ..
    එ උනාට එදා දාපු එක තාම ආවෙ නැනෙ:(