සිංහල_උපසිරැසි-සමගින්
Naan Mahan Alla - 2010
ගාමිණි ඩවුන් කරල කට්ටිය දැන් බලල ඉවර ඇතිනෙ... මේ දවස්වල බයිස්කෝප් අඩවියත් ඩවුන් ගිහින් තියෙන නිසා ගොඩක් අය හරිම කම්මැලි කමින් ඇත්තෙ. අන්න ඒක නිසා සිංහල උපසිරැසිත් එක්ක බයිස්කෝප් එකක් දෙන්න හිතුව
මෙම චිත්රපටයේ දකුණු ඉන්දියාවේ සුපිරි තරු යුවලක් වන කර්ති සහ කාජල් අග්වාර් ඇතුලු දක්ෂ නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වන අතර චිත්රපට උලලවල් කීපයකදීම අංශ කීපයක් සදහාම නාම යෝජනා සහ ජයග්රහන ලබා ඇත.
කතා තේමාව
ජීවා චෙන්නායිහි නාගරික ජීවතයක් ගත කරන තරුණයෙකි.. ඔහුගේ පියා කුලීරථ රියදුරෙකි. තම නැගනිය මව සහ පියා සමග ඔවුන් සතුටින් ජීවිතය ගතකරයි... ජීවාට ප්රියා මුණගැසෙන්නේ තම යෙහෙලියකගේ විවාහ මංගල උත්සවයකදීය..ඇය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනියි..
මේ අතර මතට ලොල් වූ එක්තරා පාසල් සිසුන් කණ්ඩායමක් තරුණියක් දූෂණය කර කපා කොටා මරා දමයි.. ජීවාගේ පියා මෙහි සාක්ෂි කාරයෙකු වන අතර ඔවුන් ජීවාගේ පියා ගාතනය කිරීමට කිහිපවරක් උත්සාහ කරයි.. කෙසේ හෝ ඉතා සූක්ෂම අයුරින් ජීවාගේ පියා ගාතනය කරයි... ඉන්පසු නොසිතූ ඉසව්වකට කතා තේමාව දිව යයි... අවසානයේ කුමක් සිදුවේද..
එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරන් බලන්න....
මෙන්න ටොරන්ට් එක
http://torcache.net/torrent/8705067CFD7C86ECB0F6D6C6AB7F3D8E083A0B51.torrent?title=[kat.ph]nan.mahan.alla.2010.tamil.kolywood.ayngaran.dvd.rip
මෙන්න සිංහල උපසිරැස්
View attachment Naan mahan alla.zip

වතිල ක්රියේෂන්ස් සාඩම්බර නිපැයුමක්