සිංහල_උපසිරැසි-සමගින්

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
ela ela
11.gif
11.gif
11.gif
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    කතා තේමාව
    ජීවා චෙන්නායිහි නාගරික ජීවතයක් ගත කරන තරුණයෙකි.. ඔහුගේ පියා කුලීරථ රියදුරෙකි. තම නැගනිය මව සහ පියා සමග ඔවුන් සතුටින් ජීවිතය ගතකරයි... ජීවාට ප්‍රියා මුණගැසෙන්නේ තම යෙහෙලියකගේ විවාහ මංගල උත්සවයකදීය..ඇය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනියි..

    මේ අතර මතට ලොල් වූ එක්තරා පාසල් සිසුන් කණ්ඩායමක් තරුණියක් දූෂණය කර කපා කොටා මරා දමයි.. ජීවාගේ පියා මෙහි සාක්ෂි කාරයෙකු වන අතර ඔවුන් ජීවාගේ පියා ගාතනය කිරීමට කිහිපවරක් උත්සාහ කරයි.. කෙසේ ‍හෝ ඉතා සූක්ෂම අයුරින් ජීවාගේ පියා ගාතනය කරයි... ඉන්පසු නොසිතූ ඉසව්වකට කතා තේමාව දිව යයි... අවසානයේ කුමක් සිදුවේද..

    එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරන් බලන්න....

    මම බලලා තියෙන හැම බයිස්කෝප් එකක්ම වගේ අවසානයේ සිද්ධ වෙන්නෙ ඉවර වෙන එක තමයි, බලමු උබගේ බයිස්කෝප් එකේ අවසානයේ මොකද වෙන්නෙ කියලා ?:P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම බලලා තියෙන හැම බයිස්කෝප් එකක්ම වගේ අන්තිමට සිද්ධ වෙන්නෙ ඉවර වෙන එක තමයි, බලමු උබගේ බයිස්කෝප් එකේ අන්තිමට මොකද වෙන්නෙ කියලා ?:P:P:P
    play back error ekka enawalu
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    play back error ekka enawalu

    ඕකා වැඩක් කරොත් ඉතින් නැට්ටෙ ඉදන් ගොම තමයි, මම හිතුවා කැටයම් දාලා කියනකොට අවසානයේ සිද්ධ වෙන්නෙ ඔය වගේ දෙයක් තමයි කියලා, :baffled::baffled::baffled:

    හයියෝ ඒ කියන්නේ වතිලයාගේ බයිස්කොප් එකේ අවාසානයේ සිද්ධ වෙන්නෙ ප්ලේ බැක් එරර් එක එන එක. :lol::lol::lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඕකා වැඩක් කරොත් ඉතින් නැට්ටෙ ඉදන් ගොම තමයි, මම හිතුවා කැටයම් දාලා කියනකොට අවසානයේ සිද්ධ වෙන්නෙ ඔය වගේ දෙයක් තමයි කියලා, :baffled::baffled::baffled:

    හයියෝ ඒ කියන්නේ වතිලයාගේ බයිස්කොප් එකේ අවාසානයේ සිද්ධ වෙන්නෙ ප්ලේ බැක් එරර් එක එන එක. :lol::lol::lol:
    http://www.wfu.edu/~yipcw/ms/vista/...ot_enabled/images/wmplayer-dvd-not_enable.jpg