අඩෝ පල් වැඩ කරන්න එපාමිගා සබ් දාන විදිය කියල දුන්න හින්ද සබ් ඒක අරන් තුෂාන ක්රියේෂන් කියල දාගන්නවා....![]()
අඩෝ පල් වැඩ කරන්න එපාමිගා සබ් දාන විදිය කියල දුන්න හින්ද සබ් ඒක අරන් තුෂාන ක්රියේෂන් කියල දාගන්නවා....![]()
ela ela![]()
![]()
![]()
එල එල හොර වේදෝ
තැන්කු කිව්වා එහෙනම්




ubatath anunge reddawal mai nethushana umbe
ekane ? pansal giye needa ?
![]()

කතා තේමාව
ජීවා චෙන්නායිහි නාගරික ජීවතයක් ගත කරන තරුණයෙකි.. ඔහුගේ පියා කුලීරථ රියදුරෙකි. තම නැගනිය මව සහ පියා සමග ඔවුන් සතුටින් ජීවිතය ගතකරයි... ජීවාට ප්රියා මුණගැසෙන්නේ තම යෙහෙලියකගේ විවාහ මංගල උත්සවයකදීය..ඇය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනියි..
මේ අතර මතට ලොල් වූ එක්තරා පාසල් සිසුන් කණ්ඩායමක් තරුණියක් දූෂණය කර කපා කොටා මරා දමයි.. ජීවාගේ පියා මෙහි සාක්ෂි කාරයෙකු වන අතර ඔවුන් ජීවාගේ පියා ගාතනය කිරීමට කිහිපවරක් උත්සාහ කරයි.. කෙසේ හෝ ඉතා සූක්ෂම අයුරින් ජීවාගේ පියා ගාතනය කරයි... ඉන්පසු නොසිතූ ඉසව්වකට කතා තේමාව දිව යයි... අවසානයේ කුමක් සිදුවේද..
එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරන් බලන්න....



play back error ekka enawaluමම බලලා තියෙන හැම බයිස්කෝප් එකක්ම වගේ අන්තිමට සිද්ධ වෙන්නෙ ඉවර වෙන එක තමයි, බලමු උබගේ බයිස්කෝප් එකේ අන්තිමට මොකද වෙන්නෙ කියලා ?![]()
ubatath anunge reddawal mai ne![]()


play back error ekka enawalu






http://www.wfu.edu/~yipcw/ms/vista/...ot_enabled/images/wmplayer-dvd-not_enable.jpgඕකා වැඩක් කරොත් ඉතින් නැට්ටෙ ඉදන් ගොම තමයි, මම හිතුවා කැටයම් දාලා කියනකොට අවසානයේ සිද්ධ වෙන්නෙ ඔය වගේ දෙයක් තමයි කියලා,
හයියෝ ඒ කියන්නේ වතිලයාගේ බයිස්කොප් එකේ අවාසානයේ සිද්ධ වෙන්නෙ ප්ලේ බැක් එරර් එක එන එක.![]()
ado mage image post karanna be ban
