සිංහල_ජාතිය ගැන
මේකෙ කියනදේ සහතික අැත්ත.මටත් උන නිසා දන්නෙ..
http://www.elakiri.com/forum/showthread.php?t=1908554
මේකෙ කියනදේ සහතික අැත්ත.මටත් උන නිසා දන්නෙ..
http://www.elakiri.com/forum/showthread.php?t=1908554
)
Uba lankaweda inne?UK walada?

නගරබද වෙලත් ප්‍රශ්න...කොළඹ ළමයට තියෙන අද්යාපනේ හැමෝටම නෑ...සමහර දුෂ්කර පළාත්වල ඉස්කෝලවල පහසුකම් නෑ,ගුරුවරු නෑ...එන ගුරුවරුත් අයින් වෙන්න පුළුවන් උන ගමන් පැනල දුවනවා...සමහර ලොකු ඉස්කෝලවල ශිෂ්‍යාධාර අරමුදල් තියෙනවා...හැබැයි ගමේ දුප්පත් එකාට උදව් කරන්න කෙනෙක් නෑ...