සිංහල_ජාතිය ගැන

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සිංහල_ජාතිය ගැන

    iqphzOa.jpg

    මේකෙ කියනදේ සහතික අැත්ත.මටත් උන නිසා දන්නෙ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1908554
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    iqphzOa.jpg

    මේකෙ කියනදේ සහතික අැත්ත.මටත් උන නිසා දන්නෙ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1908554

    ඔක දරැවෝ හදන එක නෙමෙයි විසදුම ඔහොම දරැවෝ හදන්න ගියොත් ජනග්‍රහනය වැඩි වෙලා තව තව ප්‍රස්න එනවා ඉදිරියට හොදම දේ රටට ගේන්න ඔනේ හැම ජාතියකටම අදාලව දරැවෝ දෙන්නෙක්ට වඩා හදන්න බෑ කියලා ප්‍රතිපත්තියක් නැත්නම් ලගදීම රට ලොකු ප්‍රස්නයකට මුණ දෙනවා (දැන් ඇවිත් බැනපන් පුතී! මං කිවුවේ ඇත්ත ඒක මුස්ලින් එකාටයි සිංහල එකාටයි දෙමල එකාටයි පොදුවේ නිතිය ක්‍රියාත්මක කරන්න ඔනේ දෙකට වඩා හැදුවොත් මිනිහගේ @ජ්ජ කපලා ගෑනීගේ @ම්බ මහන්න ඔනේ:angry:)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    ඔක දරැවෝ හදන එක නෙමෙයි විසදුම ඔහොම දරැවෝ හදන්න ගියොත් ජනග්‍රහනය වැඩි වෙලා තව තව ප්‍රස්න එනවා ඉදිරියට හොදම දේ රටට ගේන්න ඔනේ හැම ජාතියකටම අදාලව දරැවෝ දෙන්නෙක්ට වඩා හදන්න බෑ කියලා ප්‍රතිපත්තියක් නැත්නම් ලගදීම රට ලොකු ප්‍රස්නයකට මුණ දෙනවා (දැන් ඇවිත් බැනපන් පුතී! මං කිවුවේ ඇත්ත ඒක මුස්ලින් එකාටයි සිංහල එකාටයි දෙමල එකාටයි පොදුවේ නිතිය ක්‍රියාත්මක කරන්න ඔනේ දෙකට වඩා හැදුවොත් මිනිහගේ @ජ්ජ කපලා ගෑනීගේ @ම්බ මහන්න ඔනේ:angry:)

    ළමයි වැඩිපුර හදන්න නෙමෙයි ඉන්න ළමයටවත් ඉස්කෝලයක් හොයා ගන්න බැරි උනා..:rolleyes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතින් කරන්න තියෙන්නෙ තමන්ට බැරි වැඩ නොකර ඉන්න. ළමය ගැන හොයල බලලා ඉස්කෝලෙට එන්ඩ කියන දවසට ගිහින් හොයල බලල අවශ්‍ය වැඩ ටික කරල හොඳට උගන්නගන්න බැරි නම් අනික් අයට තියෙන අවස්ථාවත් කාලා ළමයව හොඳ ඉස්කෝල වලට දාන්න එපා. සිඞහලුන්ට වෙලා තියෙන්නෙ තියෙන හොඳම දේත් ඕන, කිසිම කැපකිරීමක් කරන්නත් බෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඉතින් කරන්න තියෙන්නෙ තමන්ට බැරි වැඩ නොකර ඉන්න. ළමය ගැන හොයල බලලා ඉස්කෝලෙට එන්ඩ කියන දවසට ගිහින් හොයල බලල අවශ්‍ය වැඩ ටික කරල හොඳට උගන්නගන්න බැරි නම් අනික් අයට තියෙන අවස්ථාවත් කාලා ළමයව හොඳ ඉස්කෝල වලට දාන්න එපා. සිඞහලුන්ට වෙලා තියෙන්නෙ තියෙන හොඳම දේත් ඕන, කිසිම කැපකිරීමක් කරන්නත් බෑ.

    :rofl:Uba lankaweda inne?UK walada?
     
    හරි බං ඵල..:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    :rofl:Uba lankaweda inne?UK walada?

    තමන්ටම දෙයක් වෙන්න ඕන බං දෙයක් තේරුම් යන්න ඵතකොට ඔය අද දාපු ලොකු ටෝක්ස් මතක් වෙයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ලොකු පාසැලක 2km සීමාවේ ඉන්නේ, 5 years ago පාසැල වටේට තිබ්බ ලොකු ඉඩම් කඩලා ඉඩම් වෙන්දේසි කලා, දැන් 1km එහා ළමෙක් අහුවෙන්නෙ නෑ....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ලොකු පාසැලක 2km සීමාවේ ඉන්නේ, 5 years ago පාසැල වටේට තිබ්බ ලොකු ඉඩම් කඩලා ඉඩම් වෙන්දේසි කලා, දැන් 1km එහා ළමෙක් අහුවෙන්නෙ නෑ....

    :rolleyes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    තවම ඉස්කෝලේ අවුල හරි ගියේ නැද්ද...:sorry:

    අපි ගොඩක් දුරට විනාස වෙලා ඉවරයි බන්...:(නගරබද වෙලත් ප්‍රශ්න...කොළඹ ළමයට තියෙන අද්යාපනේ හැමෝටම නෑ...සමහර දුෂ්කර පළාත්වල ඉස්කෝලවල පහසුකම් නෑ,ගුරුවරු නෑ...එන ගුරුවරුත් අයින් වෙන්න පුළුවන් උන ගමන් පැනල දුවනවා...සමහර ලොකු ඉස්කෝලවල ශිෂ්‍යාධාර අරමුදල් තියෙනවා...හැබැයි ගමේ දුප්පත් එකාට උදව් කරන්න කෙනෙක් නෑ...:sorry:ලංකාවෙන් බාගෙකටත් වැඩිය අන්තිම දුප්පත්තු...ළමයින් දෙතුන් දෙනෙකුට උගන්වන්න තියා කන්න දෙන්නවත් ආදායමක් නැති අය ඕන තරම් ඉන්නවා...එහෙන් ටියුෂන්...අද්යාපනේ ඉස්කෝලෙන් විතරක් දෙන්න තාම අපිට බැරි වෙලා...බදුත් ගෙවන ගමන්...:(

    අර එළකිරියේ ඉන්න sj91 කියන එක ඇත්ත අපිට අපේ උන් ගැන කැක්කුමක් නෑ...