සිංහල_ජාතිවාදීන්...
අවසන් මෙහෙයුමෙන් තුන්ලක්ෂයක් වූ දෙමළ වැසියන් බේරාගත් සිංහල රණවිරුවන් ජාතිවාදීන්ය.
අවසන් සටනේදී රට වෙනුවෙන් දිවිපිදූ දෙමළ බුද්ධි නිලධාරීන් 14දෙනා සමරන සිංහල අප ජාතිවාදීන්ය.
සිංහල අගමැතිගේ මිලේනියම් සිටි පාවාදීමෙන් රටට අහිමි වූ දෙමළ හමුදා බුද්ධී අංශ සාමාජිකයන් 24දෙනා වෙනුවෙන් කඳුලු හැලූ සිංහල අප ජාතිවාදීන්ය.
කොටි අඩවියටම ගොස් කොටි නැසූ වරදට ජීවිත අහිමි වූ තුවාන් මුතාලිෆ්ලා, ලාෆීර්, මීඩින්ලා ගැන තවමත් කතාකරන සිංහල අප ජාතිවාදීන්ය.
සටන් විරාම ගිවිසුම් නාමයෙන් ඝාතනය වූ රටේ දෙමළ විදේශ ඇමති ගැන කම්පා වූ සිංහල අප ජාතිවාදීන්ය.
රට නසන්නට වන්නියට ගොස් කොටි පුහුණුව ලැබූ සිංහලයන් 10දෙනාට වෛර කළ සිංහල අප ජාතිවාදීන්ය.
කොටි අතින් නැසුනු රෙලන්ගි සෙල්වරාජා, චෙල්වි ත්‍යාගරාජා වැනි දෙමළ මාධ්‍යවේදීන් වෙනුවෙන් හඬ නැගූ සිංහල අප ජාතිවාදීන්ය.
රටේ හමුදාවන්ට ගරහමින් බොරු වැපිරූ එක්නැලිගොඩ වැනි සිංහල මාධ්‍යවේදීන් ගැන අබමල් රේණුවක දුකක් ඇති කර නොගත් සිංහල අප ජාතිවාදීන්ය.
එවිට රනිල්, සම්බන්ධන්, චන්ද්‍රිකා, මංගල, හකීම්, එක්නැලිගොඩ... උන් ලක් මවගේ සුජාත දූ පුතුන්ය.
අහෝ රටකට ගිය කල...............
from facebook.