සිංහල_තිරිසන්නු
මහාවංශය ඇත්ත නම් සිංහලයින් කියන්නේ තිරිසනුන්ට දාව උපන් අයයි..

මහාවංශය නම් සාහිත්‍ය ග්‍රන්තයේ ඇති පරිදි සිංහලයින් පැවත එන්නේ සිංහයින්ගෙන් යයි විශ්වාස කරන්නේ නම් සිහංලයන් යනු තිරිසන් සතෙකුට දාව උපන් පිරිසක් බවද විශ්වාස කල යුතු බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා ඉන්දීය සමාජයේ දේශනයකට පසුගියදා එක්වෙමින් කියා සිටියේය.
සිංහලයන් සිංහයන්ගෙන් පැවත ආ බවට මහ වංශයේ සදහන් වෙලා තියෙනවා. නමුත් එය විශ්වාස කරන්නේ නම් සිංහලයින් තිරිසන් සතුන්ට දාව උපන් පිරිසක් යයිද සලකිය යුතු බවන බවද කී ඔහු මෙම පිරිස් ඉන්දියාවස්ට විශාල බියක් දක්වන බවත් දෙරට යා කරමින් ඉදිවෙන නව පාලමටත් ඔවුන් ඉතා බිය දක්වන බවද කියා සිටියේය.

gl

Last edited:

දෑං ඈඩිලා ඉන්නෙ.