සිංහල_මිනිස්සු
පොඩ්ඩක් බලන්න සිංහල මිනිස්සු ලග තියෙන මනුස්සකම, දෙමල මිනිස්සු ලගත් තියෙන්න පුළුවන්, එත් කවදාවත් මුස්ලිම් උන් ගාව නම් නැහැ
“මා ළඟ තියෙන්නේ මෙච්චරයි පුතා” (Video – සිරස ශක්ති සහන යාත්‍රාව)
ජනතාවගේ දුක හඳුනන සියලු දෙනා සිරස ශක්ති සහන යාත්‍රාවට ආධාර උපකාර කළේය.
සමහරු මහා පරිමාණයෙන් සිය පරිත්‍යාග අපවෙත ලබාදෙන විට තව ත් පුද්ගලයින්ට තමන්ට හැකි අයුරින් සිය ආධාර උපකාර අප වෙත ලබා දුන්නේය.
ඒ අතර තවත් සුවිශේෂි සිදුවීමක් කොළඹ 02, බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයේදී අද සිදුවිය.
අපගේ ප්‍රධාන කාර්යාලයේ පරිශ්‍රයට පැමිණි 79 හැවිරිදි කාන්තාවක් රුපියල් 500ක මුදලකින් සිරස ශක්ති සහන යාත්‍රාවට සිය දායකත්වය ලබා දුන්නාය.
එය සුළු මුදලක් සේ පෙනුණත් අප සැමගේ නෙතගට කඳුලක් උපදවන අවස්ථාවක් බවට එය පත්විය.
එම මුදල අප වෙත ලබාදෙන අවස්ථාවේදී ඇය පැවසුවේ “මා ළඟ තියෙන්නේ මෙච්චරයි පුතා” යනුවෙනි.
මිනිසාගේ පිහිටට සිටින්නේ මිනිසාම පමණයි යන්න යළිත් වරක් සිහිපත් කරමින් ඔබ සියලු දෙනා අප වෙත ලබා දුන් සියලුම පරිත්‍යාග වලට අපගේ ප්‍රණාමය….!