සිංහල_මිනිස්සු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිංහල_මිනිස්සු


    පොඩ්ඩක් බලන්න සිංහල මිනිස්සු ලග තියෙන මනුස්සකම, දෙමල මිනිස්සු ලගත් තියෙන්න පුළුවන්, එත් කවදාවත් මුස්ලිම් උන් ගාව නම් නැහැ



    “මා ළඟ තියෙන්නේ මෙච්චරයි පුතා” (Video – සිරස ශක්ති සහන යාත්‍රාව)

    Sirasa-Shakthi-Sahana-Yathra.jpg


    ජනතාවගේ දුක හඳුනන සියලු දෙනා සිරස ශක්ති සහන යාත්‍රාවට ආධාර උපකාර කළේය.

    සමහරු මහා පරිමාණයෙන් සිය පරිත්‍යාග අපවෙත ලබාදෙන විට තව ත් පුද්ගලයින්ට තමන්ට හැකි අයුරින් සිය ආධාර උපකාර අප වෙත ලබා දුන්නේය.

    ඒ අතර තවත් සුවිශේෂි සිදුවීමක් කොළඹ 02, බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයේදී අද සිදුවිය.

    අපගේ ප්‍රධාන කාර්යාලයේ පරිශ්‍රයට පැමිණි 79 හැවිරිදි කාන්තාවක් රුපියල් 500ක මුදලකින් සිරස ශක්ති සහන යාත්‍රාවට සිය දායකත්වය ලබා දුන්නාය.

    එය සුළු මුදලක් සේ පෙනුණත් අප සැමගේ නෙතගට කඳුලක් උපදවන අවස්ථාවක් බවට එය පත්විය.

    එම මුදල අප වෙත ලබාදෙන අවස්ථාවේදී ඇය පැවසුවේ “මා ළඟ තියෙන්නේ මෙච්චරයි පුතා” යනුවෙනි.

    මිනිසාගේ පිහිටට සිටින්නේ මිනිසාම පමණයි යන්න යළිත් වරක් සිහිපත් කරමින් ඔබ සියලු දෙනා අප වෙත ලබා දුන් සියලුම පරිත්‍යාග වලට අපගේ ප්‍රණාමය….!

    :love::love::love::love::love::love::love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :love::love::love: අපේ මිනිස්සුන්ගේ මොන දුර්වලකම තිබ්බත් මේ වගේ වෙලාවකදි පුදුම සහයෝගයක් දෙන්නේ...:yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :love::love::love: අපේ මිනිස්සුන්ගේ මොන දුර්වලකම තිබ්බත් මේ වගේ වෙලාවකදි පුදුම සහයෝගයක් දෙන්නේ...:yes:

    :yes:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    muslim aya ithin upathinma kapati jathiyak ne
    ape minissu sanwedi hitha ikmanata unuwena jathiyak e nisa thmai deshapaluwo wunath ape minissunge ayuthu proyojana ganne
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඇත්ත මචන් සිංහල මිනිස්සු තමයි කවුරුහරි අසරණ වුනාම ජාතිබේද බලන්නේ නැතුව මුලින්ම උදව් කරන්නේ. ඒක මං හිතන්නේ බෞද්ධකමත් එක්ක ආපු දෙයක්. දෙමළ අයත් හොඳයි. මුස්ලිම් අයගෙත් ඉතා සුළු පිරිසක් ඉන්නවා ජාතිබේද බලන්නේ නැතුව උදව් කරන.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me rate anith jathinta nidahase inna labenne sinhala aya innakan witharai ban...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නැගී සිටිමු දෑස් හරිමු නිති සැරසෙමු රකිමු රැකෙමු
    තුන් හෙල එඩි පාමු නිතින් රැකම්ගමු තුන් සිංහලේ
    පිහිටෙන් ඒ තුණුරුවනින් ගොඩනංවමු ශාසනේ
    කෙනෙහිලිකම් කරන කියන අය පිටුපා විරුවනේ...

    පෙලගස්වමු සිංහලේ...........
    රැකගමු අපෙ ශාසනේ...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    I am Buddhist, Muslim, Tamil. I Want Protect My Country..
    මුලු ලෝකයටම එපා වූ මුස්ලිම් ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව බේරාගමු...
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    ඇත්ත මචන් සිංහල මිනිස්සු තමයි කවුරුහරි අසරණ වුනාම ජාතිබේද බලන්නේ නැතුව මුලින්ම උදව් කරන්නේ. ඒක මං හිතන්නේ බෞද්ධකමත් එක්ක ආපු දෙයක්. දෙමළ අයත් හොඳයි. මුස්ලිම් අයගෙත් ඉතා සුළු පිරිසක් ඉන්නවා ජාතිබේද බලන්නේ නැතුව උදව් කරන.
    :yes::yes: