සිංහල_මේ_ෆොන්ට්

UsGw6Kh.png


මෙන්න මෙහෙම එකෙක් දාල රෙප් එවලා ඕනද අහල
දියන්කෝ ඉතින්
 

suranga_87

Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    uda eka danne ne machan

    yata eka nam isiwara font ekak --- isi agni--

    oka salli walata ganna tiyanne font set ekama 15 withara wei hoyala balapan
     

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    මම දන්න විදිහට Isiwara ෆොන්ට් එක කොපි කරන්න බැහැ. :no: කවුරු හරි කෙනෙක් ගාව මේ ෆොන්ට් එක තියෙනව නම් මම කැමති මේක කොපි කරන්න පුළුවන් විදිහට හදල එල කිරියෙ කට්ටියට මේක දෙන්න. :yes: කවුද මේ ෆොන්ට් එක තියෙන කෙනෙක් මට උදව් කරන්නෙ මේ වැඩේ කරන්න ? :rolleyes:
     
    • Like
    Reactions: ela