සිංහල_යතුරුපුවරුව

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    සිංහල_යතුරුපුවරුව

    මේක Google Transliteration තරම්ම හොඳයිද නම් දන්නේ නෑ. අපේ ලංකාවේ දෙයක් අගය කරන්න ඕනේ නිසයි දැම්මේ. :):) මට මේකේ අඩුපාඩුවක් නම් අහු උනේ නෑ :eek:

    හොඳයිද කියල ඔයාලම බලන්නකෝ..


    sorry if repost

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

    dlq2cn.png
     
    • Like
    Reactions: virajintel

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැය 5 කට කලින් මං දැක්කා මේ ගැන තවත්
    යාලුවෙකුත් ත්‍රේඩ් එකක් නිර්මාණය කරලා තියෙනවා...
    ඇත්තටම සතුටුයි මේ ගැන දැනුවත් කලාට...

     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    වෙරි යුස් ෆෘල් මචන් රෙප්+

    ස්තුතියි යාළුවා :)

    Thanks For sharing :)
    :):) thnks mchn


    පැය 5 කට කලින් මං දැක්කා මේ ගැන තවත්
    යාලුවෙකුත් ත්‍රේඩ් එකක් නිර්මාණය කරලා තියෙනවා...
    ඇත්තටම සතුටුයි මේ ගැන දැනුවත් කලාට...


    අහ්හ් මම එක දැක්කේ නෑ මචෝ
    කමක් නෑ ස්තුතියි කමෙන්ට් එකට :)
     
    Last edited: