සිංහල_ෂොප්_එකක්

psan550

Member
May 10, 2008
68
1
0
Veyangoda
බොරලු;10927997 said:
සහතික ඇත්ත බන්... පිස්සු මාන්නේ මුන්ගේ.........මූට මැරෙන්න තරම් අසනීපයි... ඉස්පිරිතාලෙට ගියා... හුටා හිටියේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්..... මූ මොකද කරන්නෙ?????

ඔව් බන් මූට මානසික රෝගයක් තියෙන්නේ .......... :shocked:
 
psan550

Member
May 10, 2008
68
1
0
Veyangoda
මම කේන්ති ගන්න දෙයක් කිව්වේ නැහැ යාළුවා.
රිප්ලයි කලාට ස්තුතියි.

තරහක් නෑ බන් ඒ උනාට පොඩ්ඩක් හිතල බලපන් ඇත්ත මොකක්ද කියල.. මමත් සිංහල ඒ උනාට උබ සිංහල කඩේකටයි මුස්ලිම් කඩේකටයිගිහින් බලපන් සර්විස් 1 හොද කාගේද කියලා
 
Texas

Member
May 23, 2011
12
6
0
ත්‍රෙඩ් ඒකට රිප්ලයි කරලා මට උදව් කරපු හැමෝටම ස්තුතියි.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Sumathi IT
    Sumathi Court
    කොල්ලුපිටිය.

    තනිකරම සින්හල කඩයක්. හැබැයි branded බඩු විතරයි තියෙන්නෙ.
     
    Texas

    Member
    May 23, 2011
    12
    6
    0
    තරහක් නෑ බන් ඒ උනාට පොඩ්ඩක් හිතල බලපන් ඇත්ත මොකක්ද කියල.. මමත් සිංහල ඒ උනාට උබ සිංහල කඩේකටයි මුස්ලිම් කඩේකටයිගිහින් බලපන් සර්විස් 1 හොද කාගේද කියලා

    මමත් ඉස්සර ඔය වගේ තමයි යාළුවා.
    ජාතිවාදය හොද නැහැ,මේ රට සර්ව ආගමික රටක් වගේ අදහස් තමයි මටත් තිබුනේ.
    ඒ උනාට ටිකක් සමාජය ගැන තේරුමක් එන කොට අපේ සිංහල මිනිස්සු කොතෙන්ටද යන්නේ කියලා තේරෙනකොට ඔය අදහස් වෙනස් උනා.
    දැන් අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල අයිතිය තියෙන්නේ සිංහලයන්ට නෙවෙයි යාළුවා.
    සිකුරාදා දවසක දවල් කාලයේ පිටකොටුවේ ඇතුල වීදී වල ඇවිදලා බලන්න කඩ කියක් වහලද කියලා.කොල්ලුපිටියේ,බම්බලපිටියේ බලන්න කඩ කියක් වහලද කියලා.
    අපේ සිංහල මිනිස්සු මාසයක් මැරිලා මැරිලා කාටහරි කබුරලා
    රුපියල් විසිදාහක් හොයනවා.
    අනෙක් ජාතින් ඒක පැයෙන් ඒක හොයනවා.
    මට හරි කණගාටුයි මේ ගැන යාළුවා.

    මම සිංහල ෂොප් වලට විතරක් යන්නේත් සිංහල මිනිහෙකට අපි අත දෙන්න ඔනී හින්දා යාළුවා.
    මගේ කිසිම ජාතිවාදයක් නැහැ.අනෙක් ජාතින් මෙහෙන් පලවා හරින්න කියලත් මම කියන්නේ නැහැ.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේක දැක්කම උත්තරයක් නොදී බෑ වගේ..
    යුනිටි ප්ලාසා එකේ තියෙනවා මචන් ටියුලිප් කොම්පුටර්ස් කියල එකක්..:yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මමත් ඉස්සර ඔය වගේ තමයි යාළුවා.
    ජාතිවාදය හොද නැහැ,මේ රට සර්ව ආගමික රටක් වගේ අදහස් තමයි මටත් තිබුනේ.
    ඒ උනාට ටිකක් සමාජය ගැන තේරුමක් එන කොට අපේ සිංහල මිනිස්සු කොතෙන්ටද යන්නේ කියලා තේරෙනකොට ඔය අදහස් වෙනස් උනා.
    දැන් අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල අයිතිය තියෙන්නේ සිංහලයන්ට නෙවෙයි යාළුවා.
    සිකුරාදා දවසක දවල් කාලයේ පිටකොටුවේ ඇතුල වීදී වල ඇවිදලා බලන්න කඩ කියක් වහලද කියලා.කොල්ලුපිටියේ,බම්බලපිටියේ බලන්න කඩ කියක් වහලද කියලා.
    අපේ සිංහල මිනිස්සු මාසයක් මැරිලා මැරිලා කාටහරි කබුරලා
    රුපියල් විසිදාහක් හොයනවා.
    අනෙක් ජාතින් ඒක පැයෙන් ඒක හොයනවා.
    මට හරි කණගාටුයි මේ ගැන යාළුවා.

    මම සිංහල ෂොප් වලට විතරක් යන්නේත් සිංහල මිනිහෙකට අපි අත දෙන්න ඔනී හින්දා යාළුවා.
    මගේ කිසිම ජාතිවාදයක් නැහැ.අනෙක් ජාතින් මෙහෙන් පලවා හරින්න කියලත් මම කියන්නේ නැහැ.

    උඹේ මේ කතාවට රෙප් දෙන්න ඕනි සහෝ...
    එල කොල්ලෙක්..හඳුනා ගැනීමත් සතුටක්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මමත් ඉස්සර ඔය වගේ තමයි යාළුවා.
    ජාතිවාදය හොද නැහැ,මේ රට සර්ව ආගමික රටක් වගේ අදහස් තමයි මටත් තිබුනේ.
    ඒ උනාට ටිකක් සමාජය ගැන තේරුමක් එන කොට අපේ සිංහල මිනිස්සු කොතෙන්ටද යන්නේ කියලා තේරෙනකොට ඔය අදහස් වෙනස් උනා.
    දැන් අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල අයිතිය තියෙන්නේ සිංහලයන්ට නෙවෙයි යාළුවා.
    සිකුරාදා දවසක දවල් කාලයේ පිටකොටුවේ ඇතුල වීදී වල ඇවිදලා බලන්න කඩ කියක් වහලද කියලා.කොල්ලුපිටියේ,බම්බලපිටියේ බලන්න කඩ කියක් වහලද කියලා.
    අපේ සිංහල මිනිස්සු මාසයක් මැරිලා මැරිලා කාටහරි කබුරලා
    රුපියල් විසිදාහක් හොයනවා.
    අනෙක් ජාතින් ඒක පැයෙන් ඒක හොයනවා.
    මට හරි කණගාටුයි මේ ගැන යාළුවා.

    මම සිංහල ෂොප් වලට විතරක් යන්නේත් සිංහල මිනිහෙකට අපි අත දෙන්න ඔනී හින්දා යාළුවා.
    මගේ කිසිම ජාතිවාදයක් නැහැ.අනෙක් ජාතින් මෙහෙන් පලවා හරින්න කියලත් මම කියන්නේ නැහැ.

    කතාව ඇත්ත මචං. සිංහල කියන ජාතියට තියන එකම රට තමා ශ්‍රි ලංකාව. මම දන්න තරමින් සිංහල ජාතිය සුලු ජාතියක් වශයෙන්වත් වෙන කොහෙවත් රටක නැහැ.
    එත් සිංහල එඋන් එකාට එකා නෑ බන්.
    එහෙවු එකේ අපි අපිට උදවු කර ගන්න එක ලොකු දෙයක් මචං.
    දැන් මේ thread එකෙන්ම පෙනවනෙ බහු ජාතිය උන සිංන්හලයන්ගෙ බඩුවක් ගන්න කඩයක් නැහැ.
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොහෙද යාළුවා ඒක තියෙන්නේ?

    මට මතක විදිහට වැල්ල වත්තෙ ගාලු පාරේ දෙහිවල-වැල්ලවත්ත වෙන් වෙන පාලම ගාව මචං...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Computer Parts ganna kade kese wethath okoma salli yanne pitaratata thama.
    .

    with respect GT,

    ඇතරමැදි වෙලෙන්දා ගැන නේද මෙතන කතා කරන්නේ? :)
    ඔක්කොම සල්ලි පිටරට යනව නෙමෙයි නේ... මුදලාලිගෙ පොකට් එකටත් සෑහෙන ගානක් යනවනේ..

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බොරලු;10927997 said:
    සහතික ඇත්ත බන්... පිස්සු මාන්නේ මුන්ගේ.........මූට මැරෙන්න තරම් අසනීපයි... ඉස්පිරිතාලෙට ගියා... හුටා හිටියේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්..... මූ මොකද කරන්නෙ?????

    මොලේ අමාරුවක් නැත්තම් මචං ඒ ඒ තැනට සුදුසු විදිහට මොලේ කල්පනාකරල තීරණයක් ගන්න පුලුවන් නේද?
     
    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    මමත් ඉස්සර ඔය වගේ තමයි යාළුවා.
    ජාතිවාදය හොද නැහැ,මේ රට සර්ව ආගමික රටක් වගේ අදහස් තමයි මටත් තිබුනේ.
    ඒ උනාට ටිකක් සමාජය ගැන තේරුමක් එන කොට අපේ සිංහල මිනිස්සු කොතෙන්ටද යන්නේ කියලා තේරෙනකොට ඔය අදහස් වෙනස් උනා.
    දැන් අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල අයිතිය තියෙන්නේ සිංහලයන්ට නෙවෙයි යාළුවා.
    සිකුරාදා දවසක දවල් කාලයේ පිටකොටුවේ ඇතුල වීදී වල ඇවිදලා බලන්න කඩ කියක් වහලද කියලා.කොල්ලුපිටියේ,බම්බලපිටියේ බලන්න කඩ කියක් වහලද කියලා.
    අපේ සිංහල මිනිස්සු මාසයක් මැරිලා මැරිලා කාටහරි කබුරලා
    රුපියල් විසිදාහක් හොයනවා.
    අනෙක් ජාතින් ඒක පැයෙන් ඒක හොයනවා.
    මට හරි කණගාටුයි මේ ගැන යාළුවා.

    මම සිංහල ෂොප් වලට විතරක් යන්නේත් සිංහල මිනිහෙකට අපි අත දෙන්න ඔනී හින්දා යාළුවා.
    මගේ කිසිම ජාතිවාදයක් නැහැ.අනෙක් ජාතින් මෙහෙන් පලවා හරින්න කියලත් මම කියන්නේ නැහැ.

    උබ වගේ කොල්ලෙක් අදුන ගන්න ලැබීමත් සතුටක් යාළුවා.
    තවමත් මේ රටේ සිංහල කම හිතේ තියන කොල්ලෝ ඉන්න එක ගෙන මම ආඩම්බර වෙනවා ....
    ඔය මුස්ලිම් කඩ වලින් බඩු ගන්න කියන අපේ සිංහල උන්ට මොලේ තියෙන්නේ කොහෙද කියල හිතාගන්න බෑ....

    මම PM එකක් එවනවා එක බලන්නකෝ......
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මමත් තම්බින්ට කැමති නෑ.. මටත් උන් එක්ක කේන්තියි... උන් පුත්තලමේ පොලිස්කාරයෙකුත් මැරුවා.. හරියට උන්ට ගිය රාජ්ජේ වගේ.... ඒත් මම මෙතන කියන්නෙ හැම මිනිහම එක වගේ නෑ කියලා.. මට කාගෙවත් හිත වෙනස් කරන්න ඕනා නෑ.. උබේ මතයට මම ගරු කරනවා...මේ නූලත් ටොපික් එකෙන් පිට ගිහිල්ලා... එච්චරයි