උබේ කතාව ඇත්ත .සින්හ්ලයිනේ ගහ මරාගනීම් වලින් වාසි වෙන්නේ වෙනත් ජාතීන්ට තමයි ..සිංහලය වෙනුවෙන් පෙනී හිටපු සමහර සංවිදාන දේශපාලනේ නිසා විනාශ වෙනවා ..අන්තිමට වෙන්නේ සිංහලයින් වෙනුවෙන් කටාකරන්න සන්විදනයක් නැති වෙන තමයි .ප්‍රදාන පක්ෂ වල ඉන්න උන් සිංහල වුනත් සිංහලන් ගැන සහ එමිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙම නැති තරම් චන්ද කැඩෙයි කියල ...
සිහල උරුමය වගේම බොදු බල සේනා වගේ සන්විදානත් (දේශපාලන මතයට එකග නැත ) සිංහලයින්ගේ අනාගතය උදෙසා අපිට් ඉස්සරහට ඕන වෙනවා .විශේෂයෙන්ම උතුරු නැගෙනහිර අද සුළුතරයක් වී සිතින සිංහල ජනතාවට