සිංහල_සුළු_ජාතියක්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හැබැයි කැමතියි මේක Multicultural රටක් වෙනවා නම්, චීන්නුයි, සුද්දොයි, කොරියන් කාරයොයි, ජපන්නුයි, කල්ලොයි, යුදෙව්වොයි ගෙනල්ලා පදිංච්චි කෙරෙව්වා නම් නියමයි.
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මම හැබැයි කැමතියි මේක Multicultural රටක් වෙනවා නම්, චීන්නුයි, සුද්දොයි, කොරියන් කාරයොයි, ජපන්නුයි, කල්ලොයි, යුදෙව්වොයි ගෙනල්ලා පදිංච්චි කෙරෙව්වා නම් නියමයි.

:rofl::yes:
 
s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    සිංහල කතා කරන්නේ නැත්නම් උ සිංහලයෙක් නෙමෙයිනේ බන්. සරලවම කියනවනම් දෙමල මිනිස්සු මේකේ කොච්චර හිටියත් ප්‍රශනයක් නෑ. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ උන් වෙනම රජ්ජයන් ඉල්ලන්න ගියොත් තමයි. ඒ වගේම ෆෙඩරල් ක්‍රමය හරි යන්නෙත් නෑ. එක රටක් ඇතුලේ දෙමල මිහිහට උගේ පාඩුවේත් සිංහලයට උගේ පාඩුවේත් ඉන්න තියන්න ඕනේ.​
     
    • Like
    Reactions: errorz

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මෙතන ඉන්න ගොඩාක් අයට මම කියුව දේවල් තේරුනා..... එත් 3දෙනෙක්ට තේරුනේ නෑ... රේප්- කරලා... කමක් නෑ... දෙයක් තේරුම් ගන්න මොලයක් නැත්නම් මොලේ පොවන්න ඈ....

    මම කියන්නේ චන්ද මගුල් නෙමේ.. රටේ ශ්‍රී ලංකාවවේ සිංහල ජාතිය ගැන...
     
    මුන්ට ඕවා කියලා වැඩක් නෑ මචන්... තේරෙන්නේ නෑ. මොලයක් නෑ.... කාටහරි කඩේ ගිහින් පුරුද්ද තියෙන්නේ......
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ane matanam ridenna tharam mewwa serious oluwe daagena kaale nasthy karanne naha machan mama.:yes: ubala api wenas kiyanawata wada ubala wage podi set ekek innawa ..ubalai niyama bauddhayoy wenak kiyala kiwwnam piligannawa mama.

    katha karala wadak naha ithin therenne nathy ayata ban.;)
    :yes::yes: ඔව් බන්... මොලේ පදන්න බෑ.... කඩේ ගිහින් පුරුද්ද.... තමන් තමන් ගැන හිතන්නේ නෑ... චන්දෙ දින්නම ඔක්කොම හරි කියලා හිතන්නේ.......
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙතන ඉන්න ගොඩාක් අයට මම කියුව දේවල් තේරුනා..... එත් 3දෙනෙක්ට තේරුනේ නෑ... රේප්- කරලා... කමක් නෑ... දෙයක් තේරුම් ගන්න මොලයක් නැත්නම් මොලේ පොවන්න ඈ....

    මම කියන්නේ චන්ද මගුල් නෙමේ.. රටේ ශ්‍රී ලංකාවවේ සිංහල ජාතිය ගැන...

    umba kiwe de denatama wela tiyenne ban, eka terenwa meke inna un umbe thread1ta dala tiyn comments dakkahama..
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    sry mcn ridunanam. eth උඹල අපි දොගොල්ලන්ටම වඩා ගොඩාක් වෙනස්. බහුතර බලයක් එනකම් විතරයි උඹලගෙ ඔය කතා. ඉන්පස්සෙ? අපි අනිත් රටවල්වල සිද්ධවෙන දේවල් දකිනව. ඇහෙන්න ලැබෙනව. ඒ නිසා කතා කරල වැඩක් නෑ.
    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ubma kiwa ekata mam ekagai.

    apita karanna pluwn hodama de tamai api meta wada hodin ape jathiya agama wenuwen
    weda krna1. dahame hasirena1:yes::yes::yes:

    anika tambi ochchra pimbunata baya wenna deyak na ban soba dahama serama palanaya krnwa... penne nadda palstine wala ehema un hadi gawila yana hati.. :yes::yes::yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :yes::yes: ඔව් බන්... මොලේ පදන්න බෑ.... කඩේ ගිහින් පුරුද්ද.... තමන් තමන් ගැන හිතන්නේ නෑ... චන්දෙ දින්නම ඔක්කොම හරි කියලා හිතන්නේ.......

    :yes::yes:
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ubma kiwa ekata mam ekagai.

    apita karanna pluwn hodama de tamai api meta wada hodin ape jathiya agama wenuwen
    weda krna1. dahame hasirena1:yes::yes::yes:

    anika tambi ochchra pimbunata baya wenna deyak na ban soba dahama serama palanaya krnwa... penne nadda palstine wala ehema un hadi gawila yana hati.. :yes::yes::yes:

    :yes::yes::yes:... මුස්ලිම් බලන්න සතියට දවස් කියක් පල්ලි යනවද? ක්‍රිස්තියානි සතියට දෙපාරක් යනවා.... හින්දු එත් එහෙමයි..?? සිංහලයා මාසෙට එක දවසක් යනවද??? :no::no::no: ...
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මම මොන පක්ෂේකටවත් කඩේ යන්නේ නෑ.... කෙලින්ම කියුවා....:angry::angry:

    මම කියුවේ උබලා අපේ අනාගතේට..
    වෙන්න තියෙන ලොකුම විනාසෙන් දැන්ම හිතලා මිදෙන්න ඕනේ කියලා.....:yes: අපි හැදෙන්න ඕනේ මචන්ලා..... ආගමට ලැදි වෙලා. ඉරිසියාට අයින් කරලා. ලස්සනට ඉන්න ඕනේ.... (දේශපාලනේ ගාවගන්න එපා...)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මම මොන පක්ෂේකටවත් කඩේ යන්නේ නෑ.... කෙලින්ම කියුවා....:angry::angry:

    මම කියුවේ උබලා අපේ අනාගතේට..
    වෙන්න තියෙන ලොකුම විනාසෙන් දැන්ම හිතලා මිදෙන්න ඕනේ කියලා.....:yes: අපි හැදෙන්න ඕනේ මචන්ලා..... ආගමට ලැදි වෙලා. ඉරිසියාට අයින් කරලා. ලස්සනට ඉන්න ඕනේ.... (දේශපාලනේ ගාවගන්න එපා...)

    sirawata mamath kiyanne ookmai.:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ape unta kiyala wadak naha ban :(
    penne nadda mekata dala thiyena reply walinma.
    budu dahama gana katha karanawa. e unata anith eka prashnayak ahawwama uththara denne nikan uta wada ekek nathi ganata.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මුන් එක්ක බෑ බන්.. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ....... මොන රෙද්දක් කියුවත් හිතන්නේ උන් වගේ මමත් කඩේ යනවා කියලා...

    kiyana ewun monawa kiwwath rawatila inne un ne ban.apita moko. wena dey balagena imu. meekath eka natyak thamai.:yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සින්හලයො ඉන්නෙ ලන්කාවෙ විතරක් නිසාද බොලාගෙ මහ එකා, අධිකරණ ඇමති කම මුස්ලිම් එකෙක්ට දීල, ඌට හොරට විභාග වලින් තමුන්ගෙ ජාතියෙ උන්ට කරගන්න ඉඩදීල පොන්නයෙක් වගේ බලන් හිටියෙ
    1.gif