සිංහල_E-Books

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මේක හම්බ උනේ FB පැත්තේ රවුමක් ගෙන ඉන්න වෙලාවක. මේ page එක කරන්නේ කව්රු උනත් මහන්සි වෙලා ලස්සනට වැඩේ කරන් යනවා. මට හිතුන ඉතින් Elakiri එකේ මේක දැම්මොත් තව ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියල. මන් අසාවෙන් කියවපු ෂර්ලොක් හෝම්ස් කතා සෙට් එකක්ම මේකේ E-Book විදියට තියෙනවා. සේරම තියෙන්නේ mediafire ලින්ක් වලින්.මුල් කාලේ කියවල ආයේ කියවන්න හොය හොය හිටිය පොත් සෙට් එකක්ම මේක නිසා හොයාගන්න පුළුවන් උනා :yes::yes:

    https://www.facebook.com/pages/Sinhala-Ebooks/433514633424052

    කැමති අය උඩ තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න. මේක තව කාටහරි බලන්න BUMP 1ක් ගෙන ගියාට ඉතින් වරදක් නෑ ඔන්න..
    තව දෙයක් කාගෙහරි ගාව මේ වගේ සිංහල කතා E-Book තියේනම් මෙතන පෝස්ට් කලොත් ගොඩක් අයට වැදගත් වෙයි.


    ප.ලි. - මේකේ සියලුම ‍‍ගෞරවය මේවා මහන්සියෙන් හදපු එක්කෙනාට හොදේ :yes::yes:
     
    Last edited:

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය