සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕක මනුස්ස ජාතියේ තියෙන ගතියක් ආය සිංහලු කියල වෙනසක් නෑ මමනං කියන්නේ. අපිට ඉතින් උදේ හවා හම්බෙන්නේ සිංහලු හින්ද අපිට හිතෙන්නේ මේ සිංහලුන්ගේ හැටි අනික් උන් හොඳට ඇති කියල.

    අපි සිංහළු කියල කැරකෙන්නෙ, ඔෆිස් එකෙයි, ඉස්කොලෙ යනවනම් ඉස්කොලෙයි, අහල පහල ගෙවල් ගාවයි නැදැයොයි නෙ?

    එක නිසා නිතරම මෙ අය අතර ගැවසෙනකොට ඇතිවෙන තරඟකාරී මානසිකත්වය එක්ක මෙහෙම දැනෙනවා කාටත්. තම්බි ඉන්නවා තම්බින්ව පෙන්න බැරි ,
    එහෙම තමා තවජාතියකට හොඳකීම තම ජාතියෙ අඩුපාඩු දැකිම ඔනිම ජාතියක තියෙනවා

    අපෙ උන් හිතන් ඉන්නෙ පාරෙ රෙන්නෙ ඉන්දියන් විතරයි කියලානෙ

    ඇමරිකාවෙත් පාරෙ රෙන උන් ඉන්නවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,999
    28,903
    113
    Sinhalu taram pajaatha jaathiyak nathuwaathi. Edaa idan Sinhalunta tiyenne mix wechcha blood line ekak
    Yaksha , Naaga , Deewa kiyala gothra 3 k thibba.
    Passe Vijaya avith waththa wate kelala Indian blood mix una.
    Passe saren sare India walin raja waru avith unuth waththa wate kelala tawath mix una.
    Eeta passe awa Portugals. Unge blood line ekath sinhalunta mix unaa.
    Eeta passe awa Dutch. Unuth wateta kelala tawath mix una.
    Eta passe awa British un. Unuth waththa wate gihin British blood mix una.
    Thawa weladame awa Arabiye naanalatath Sinhala gaanu redda ussala Thambinge blood hitan mix athi.

    Ithin yako mechchara kawalan wechcha blood thiyena awalan genetics thiyena jaathiyak mee loke tawa athida kiyapan?

    Game arachchi , magul kapuwa idan rate maha ekaa wenakan kupaadi kame gihin gihin pawathen jathiyak.
    Avurudi 2500 mewwa eka roll karala puke gahaganna tamai thiyenne.

    Issara wedakama unath maha ekaa lamainta dunne kaali halala hodama tika denne nathuwa. Yanthra manthra okkoma ohomai. Thamunge puthatawath nodi marena bawa dana dana uth ekka ewwath nathiwa yanna taram kuhaka kamak thibba para hathi karayak edath hitiya adath innawa. Hetath idivi. Itin laranna thiyenne 2500 roll karala puke oba ganna eka tamai

    Sinhaly ikmanin wadawela yanna one.
    Mixing is actually good...if you know anything about biology:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අපි සිංහළු කියල කැරකෙන්නෙ, ඔෆිස් එකෙයි, ඉස්කොලෙ යනවනම් ඉස්කොලෙයි, අහල පහල ගෙවල් ගාවයි නැදැයොයි නෙ?

    එක නිසා නිතරම මෙ අය අතර ගැවසෙනකොට ඇතිවෙන තරඟකාරී මානසිකත්වය එක්ක මෙහෙම දැනෙනවා කාටත්. තම්බි ඉන්නවා තම්බින්ව පෙන්න බැරි ,
    එහෙම තමා තවජාතියකට හොඳකීම තම ජාතියෙ අඩුපාඩු දැකිම ඔනිම ජාතියක තියෙනවා

    අපෙ උන් හිතන් ඉන්නෙ පාරෙ රෙන්නෙ ඉන්දියන් විතරයි කියලානෙ

    ඇමරිකාවෙත් පාරෙ රෙන උන් ඉන්නවා

    මේක දැක්කද :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    අපි සිංහළු කියල කැරකෙන්නෙ, ඔෆිස් එකෙයි, ඉස්කොලෙ යනවනම් ඉස්කොලෙයි, අහල පහල ගෙවල් ගාවයි නැදැයොයි නෙ?

    එක නිසා නිතරම මෙ අය අතර ගැවසෙනකොට ඇතිවෙන තරඟකාරී මානසිකත්වය එක්ක මෙහෙම දැනෙනවා කාටත්. තම්බි ඉන්නවා තම්බින්ව පෙන්න බැරි ,
    එහෙම තමා තවජාතියකට හොඳකීම තම ජාතියෙ අඩුපාඩු දැකිම ඔනිම ජාතියක තියෙනවා

    අපෙ උන් හිතන් ඉන්නෙ පාරෙ රෙන්නෙ ඉන්දියන් විතරයි කියලානෙ

    ඇමරිකාවෙත් පාරෙ රෙන උන් ඉන්නවා
    ලෝකේ ඉන්න හැම ජාතියම හොඳ නරක කලවන් වෙලා ඉන්නේ කොහෙවත් පට්ට සුපිරි වැදගත් නිහතමානි ගුණගරුක විනයගරුක මිනිස්සු සීයට සීයක් නෑ.

    මිනිස්සු තම තමන්ගේ අත්දැකීම් අනුව ඉතින් ඒක මුළු ජාතියටම ආදේශ කරනව ඒකයි අවුල.
    අනික තමන්ගේ එක නරකයි කියල අපිටම ගහගන්න ගතියකුත් තියෙනව ටිකක්.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Black and white widiyata balanna epa.

    Sinhalungen 95% population awul nam for example US wala 40% awul athi...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලෝකේ ඉන්න හැම ජාතියම හොඳ නරක කලවන් වෙලා ඉන්නේ කොහෙවත් පට්ට සුපිරි වැදගත් නිහතමානි ගුණගරුක විනයගරුක මිනිස්සු සීයට සීයක් නෑ.

    මිනිස්සු තම තමන්ගේ අත්දැකීම් අනුව ඉතින් ඒක මුළු ජාතියටම ආදේශ කරනව ඒකයි අවුල.
    අනික තමන්ගේ එක නරකයි කියල අපිටම ගහගන්න ගතියකුත් තියෙනව ටිකක්.

    සිරාවට. අනික රටවල් වල ගිය උනුත් තමන්ට වටිනාකමක් ගන්න ඔනි නිසා ඒ රටවල් වල ගුණ වයනවා අපෙ රටෙ අඩු පාඩු ටික එක්ක සසඳලා. එත් උන්ගෙ හිත දන්නවා අපෙ රටෙ තියෙන ගුණාත්මක වටිනා දෙවල් ඒ රටවල් වල නැහැ කියලා
    ඒ රටවල් වල අපෙ රටෙ කොච්චි බස් ,පාරවල් වගෙ දෙවල් වලට වැඩිය ගුනාත්මක සෙවයක් තියෙනවා ,අපෙ රටෙ බිල්ඩින් වලට වඩා ලස්සන බිල්ඩින් තියෙනවා. එත් මනුස්සකම අතින් අපෙ රට යම් ඉදිරියකින් ඉන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවට නම් කියන්නේ මොනාද කියලායි නොතේරෙන්නෙ...මට නම් සීහලු 99%ක් හොදයි 1% ත් හොදයි...අපේක්ශා භoගත්වයක් උබෙන් පෙන්නුම් කරනව..ඒකට හේතුව මොකක්ද කියලනම් මම දන්නෙ නැ, රස්සාවක් නැත්තන් අලුත් රස්සාවක් හොයා ගත්තනම් හොදයි වගේ..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Black and white widiyata balanna epa.

    Sinhalungen 95% population awul nam for example US wala 40% awul athi...
    ඇමරිකාව කියන්නෙ ජාතින් 100 ගණනකගෙන් හැදිච්ච රටක් .එක වෙනම ලොකයක් මචං

    අපෙ රට එව්වා එක්ක මනින්න අමාරුයි .
    යුරොපෙත් එහෙම තමා, මැදපෙරදිගත් එහෙම තමා .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,999
    28,903
    113
    ලෝකේ ඉන්න හැම ජාතියම හොඳ නරක කලවන් වෙලා ඉන්නේ කොහෙවත් පට්ට සුපිරි වැදගත් නිහතමානි ගුණගරුක විනයගරුක මිනිස්සු සීයට සීයක් නෑ.

    මිනිස්සු තම තමන්ගේ අත්දැකීම් අනුව ඉතින් ඒක මුළු ජාතියටම ආදේශ කරනව ඒකයි අවුල.
    අනික තමන්ගේ එක නරකයි කියල අපිටම ගහගන්න ගතියකුත් තියෙනව ටිකක්.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සිරාවට. අනික රටවල් වල ගිය උනුත් තමන්ට වටිනාකමක් ගන්න ඔනි නිසා ඒ රටවල් වල ගුණ වයනවා අපෙ රටෙ අඩු පාඩු ටික එක්ක සසඳලා. එත් උන්ගෙ හිත දන්නවා අපෙ රටෙ තියෙන ගුණාත්මක වටිනා දෙවල් ඒ රටවල් වල නැහැ කියලා
    ඒ රටවල් වල අපෙ රටෙ කොච්චි බස් ,පාරවල් වගෙ දෙවල් වලට වැඩිය ගුනාත්මක සෙවයක් තියෙනවා ,අපෙ රටෙ බිල්ඩින් වලට වඩා ලස්සන බිල්ඩින් තියෙනවා. එත් මනුස්සකම අතින් අපෙ රට යම් ඉදිරියකින් ඉන්නවා

    :yes::yes: රටින් පොඩ්ඩක් ගිහින් බලන්ඩ ඔනෙ රoගනය..බිල්ඩින් තියෙන්ඩ පුලුවන් ලොකු ලොකු යාන වාහන විදුලි දුම්රිය තියෙන්ඩ පුලුවන්..ඒත් ලoකාවෙ තියෙන ගැම්මනම් ලොවෙත් නැ...ලoකාව කියන දේ අපේ ලේ වල තියෙන දෙයක්.. රටින් ගිහින් බලන්ඩ මහතුනි රවුම් කරල හම්බෙන පඩිය බල්ලට දාන්ඩ හිතෙනවා සත්තයි.. :yes::yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමරිකාව කියන්නෙ ජාතින් 100 ගණනකගෙන් හැදිච්ච රටක් .එක වෙනම ලොකයක් මචං

    අපෙ රට එව්වා එක්ක මනින්න අමාරුයි .
    යුරොපෙත් එහෙම තමා, මැදපෙරදිගත් එහෙම තමා .

    Mama eka dannawa bm
    Ekai percentage gana kiwwe..
    Avarage US citizen is much more ethical than average sinhalese
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,999
    28,903
    113
    Mama eka dannawa bm
    Ekai percentage gana kiwwe..
    Avarage US citizen is much more ethical than average sinhalese

    Prathipathiyak nathi scene eke ratata wada generation eketa adala deyak kiyela mata hithena widiheta..(ex: cheating)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Prathipathiyak nathi scene eke ratata wada generation eketa adala deyak kiyela mata hithena widiheta..(ex: cheating)

    Ow. Ehema dekut tiyanawa maybe.
    Eth overall population eka gattama minissunge qualities wala significant wenasak tiyanawa.