සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

    සොන්හළු දෙසපලුවන්ට බයිනවා කැ#යෝ කියල... හැබැයි සාමාන්‍ය සින්හලුන්ගෙනුත් ඇති බහුතරය දස කැ#යෝ... මුනිච්චාවට ඉන්නවා පන උනත් දෙන්න වගේ එත් පාගාගෙන උඩට යන්න චාන්ස් එකක් අවොත් කිසි ගින්නක් නැතුව පාගාගෙන යන්නේ... හිත් ඇතුලෙ කුණු පිරිලා... කාට හරි උදව්වක් කරනවා නම් කරන්නේ තමා හරි හොද එකා කියල පෙන්නන්නයි පිං පුරෝගන්නයි...!!

    වෙන රටවල් වල උන්ව වැඩිය ආශ්‍රය කරලා නෑ.. එත් ආශ්‍රය කරපු කිප දෙනාගෙන් තේරුනේ උන්ට අපේ උන්ට වඩා හෘද සාක්ෂියක් තියනවා කියන එක.

    මෙච්චර ආගම් ෆලෝ කරන සිංහලු ඇයි මෙහෙම ?

    noun_why-you-no_105269.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ පෝස්ට් එක වෙන විදිහකිං ගත්තොත් 12250081x1% = 122,500.81 :P
    හෘද සාක්ශියක් තියෙන සිංහලු 122 500.81 ක්ම ඉන්නව :lol:
    අර අන්තිම 0.81 එකාගෙ ඇඟේ ඉතුරු හරිය මක් වෙලාද දන්නෑ නේ බං ? :confused: පව් :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹේ පෝස්ට් එක වෙන විදිහකිං ගත්තොත් 12250081x1% = 122,500.81 :P
    හෘද සාක්ශියක් තියෙන සිංහලු 122 500.81 ක්ම ඉන්නව :lol:
    අර අන්තිම 0.81 එකාගෙ ඇඟේ ඉතුරු හරිය මක් වෙලාද දන්නෑ නේ බං ? :confused: පව් :sorry:

    නෑ බන්.. අන්තිමටම කරපු සන්ගනනේ අනුව 12250100ක් ඉන්නවා... :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන්.. අන්තිමටම කරපු සන්ගනනේ අනුව 12250100ක් ඉන්නවා... :P

    ඇයි ඊට පස්සෙ බබ්බු හැදෙන එක නැවතිලාද ? :confused:
    පල යන්න කොහෙං ගත්තත් එක මිනිහෙක්ගෙ කෑල්ලක් විතරක් එනව :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි ඊට පස්සෙ බබ්බු හැදෙන එක නැවතිලාද ? :confused:
    පල යන්න කොහෙං ගත්තත් එක මිනිහෙක්ගෙ කෑල්ලක් විතරක් එනව :sorry:

    හරියට 100න් බෙදෙනව... එක ගැන වැඩිය හිතන්න එපා... :rolleyes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හොද උන් නැහැමයි කියන්නෙ නෑ.ඒත් බහුතරයකට තියෙන්නෙ තර්ඩ් ක්ලාස් ගති ආගම්, ජාති, පොශ්, ගොඩේ, බයියො , ටොයියො ඔක්කොම එකයි.ජාන වලින් එක ගති අරින්න බෑ තාමත්.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උඹ 101 වෙනියව දැකල තියෙනවද ?:angry:

    කිරියේ ඔක්කොම අකවුන්ට් කරන්නේ 3 වගේ ලංකාවේ මිනිස්සු මිලියන් 21 කරන්නේ 100 දෙනෙක්ද.? :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොද උන් නැහැමයි කියන්නෙ නෑ.ඒත් බහුතරයකට තියෙන්නෙ තර්ඩ් ක්ලාස් ගති ආගම්, ජාති, පොශ්, ගොඩේ, බයියො , ටොයියො ඔක්කොම එකයි.ජාන වලින් එක ගති අරින්න බෑ තාමත්.....

    :yes:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    සිරාවට මේක හෙන ප්‍රශ්යනයක් තමා...

    හොඳ මිනිස්සු තමන් හොඳයි කියල ප්‍රදර්ශනය කරනව..
    ඒකට නරක මින්ස්සුත් ඉන්ඩෝන. එතකොටයි එයාලව කැපිල පේන්නෙ..

    බොරු කියන්ඩ ඕනෙ නෑ මාත් එහෙම කැපිල පෙනෙන්ඩ ආසයි.. ඒත් මට තේරෙනව මේක දිගටම ගෙනියන්ඩ පුලුවන් සිස්ටම් එකක් නෙමේ...

    හිතන්ඩ අපි ඔක්කොම හොඳ මිනිස්සු වුණොත් හොඳ අය කියල විශේෂ කට්ටියක් නෑ..
    උඹල කැමතිද ඒ වගේ වෙනවට, කොහොමහරි හිත හදාගන්ඩෝන එතනට යන්ඩ. එතන සමාජ ගැටළු ප්‍රශ්න නෑ..
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    උට හුකපන් එතකොට තරහ වෙන එකෙක් නෑ.. :yes:

    අපි කොල්ලන්ට හුකන්නෙ නෑ..

    කෝ උඹෙ වයිෆ්..

    ඒ වගේ බොරු සෝබන කතා කියන උඹත් අර 99% ගොඩටම තමා වැටෙන්නෙ.. :angry:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    හොද උන් නැහැමයි කියන්නෙ නෑ.ඒත් බහුතරයකට තියෙන්නෙ තර්ඩ් ක්ලාස් ගති ආගම්, ජාති, පොශ්, ගොඩේ, බයියො , ටොයියො ඔක්කොම එකයි.ජාන වලින් එක ගති අරින්න බෑ තාමත්.....

    බලං යනකොට උඹලගෙ තියෙන්නෙ මාර ජානනෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට මේක හෙන ප්‍රශ්යනයක් තමා...

    හොඳ මිනිස්සු තමන් හොඳයි කියල ප්‍රදර්ශනය කරනව..
    ඒකට නරක මින්ස්සුත් ඉන්ඩෝන. එතකොටයි එයාලව කැපිල පේන්නෙ..

    බොරු කියන්ඩ ඕනෙ නෑ මාත් එහෙම කැපිල පෙනෙන්ඩ ආසයි.. ඒත් මට තේරෙනව මේක දිගටම ගෙනියන්ඩ පුලුවන් සිස්ටම් එකක් නෙමේ...

    හිතන්ඩ අපි ඔක්කොම හොඳ මිනිස්සු වුණොත් හොඳ අය කියල විශේෂ කට්ටියක් නෑ..
    උඹල කැමතිද ඒ වගේ වෙනවට, කොහොමහරි හිත හදාගන්ඩෝන එතනට යන්ඩ. එතන සමාජ ගැටළු ප්‍රශ්න නෑ..

    ලංකාවේ ඉන්න නරකම එකත් පෙන්නන්නේ තමන් හොදයි කියල තමයි...