සිංහළු අනාතවෙයි ද?
අපේ මිනිස්සු කෙලවා ගනී කියලා හිතෙනවා බන්!
නිව්ස් වලට පෙන්නුවේ එක ගොඩේ පොරකනවා තව ලෝඩ් වෙච්ච බස් එහෙම.
දැන් ඊලගට එන්න ඉන්නේ ඉතාලි උන්ගෙන් පැතිරිච්ච ටික. කළුතර එකපාරට 4 පොසිට්ව් කියලා ආරංචියක් යනවා!
ඇගේ ලෙඩේ තියාගෙන කොහෙ කොහෙ ගියාද කියලා කව්ද දන්නේ.
දැන්නම් මේක සීරියස් යයි කියලා ෆීලින් එකක් එනවා බන්!