සිංහළු අනාතවෙයි ද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දැන් වෙන්න යනදේ පැහැදිලියිනේ! :( ඉස්සරහ සතිය මොනවා වෙයිද? :dull:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    90260401_2975394302522128_5794346946038595584_n.jpg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මිනිස්සුන්ගේ හැසිරීම තමයි ඉතින්! අදයි ඊයෙයි මොනවා වුනාද දන්නෑ! සති දෙකකට තුනකට පස්සේ මේවායේ ප්‍රතිඑල එලියට එන්නේ! දැනටත් ප්‍රමාද වැඩියි. :dull:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොරෝනා ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. :(

    ඉතාලියෙත් කොරොනා ඔච්චර දරුනුවටම පැතිරෙව්වේ ලන්කාවෙන් ගියපු අපේ එවුන්මද කියලා සාදරන සැකයක් තියෙනවා මට.


    :rofl::rofl::rofl: