මට නං ඕනේ ලංකාවේ චැනල් වල උදේ හවා පෙනන්න ඉතාලියට අත්වෙලා තියෙන ඉරණම. මිනි පෙට්ටි 400-500 අරන් යන විදි /මැරිච්ච උන්ව ඉස්පිරිතාලෙන් අරන් යන විදි / හැදුන උන්ව මැරෙන මොහොතේවත් බලන්න දෙන්නේ නැති විඩියෝ පෙන්නන ඕනේ. චිනේ මැරෙන්න පන අදින උන්ගේ ඒවා දාන්න ඕනේ බරපතලකම දකින්න. මිනිස්සුන්ව මරණ බියෙන් තියන්න ඕනේ. මිනිස්සු ගණන් ගන්නේ නෑ දවසට 2-4 වැඩි වෙලා කියල දකිද්දී / ඉන්න පහසුකම් ලැබෙනවා කියල දකිද්දී / හොද වෙලා එලියට යන ඒවා දකිද්දී මුන් හිතන්නේ මේක එච්චර අමාරු කේස් එකක් නෙවෙයි කියල.
අපි උබලා වට්ස්ඇප් / ෆේස්බුක් ඕන තරන් මේවා දැකල පත්තියන් වෙලා තියෙන නිසා ටිකක් ඔළුවට ගිහින් තියෙනවා ලෙඩේ අමාරුකම/පරිස්සං වෙන විදිහ.
ගම්වල ඔය මුඩුක්කු බෝක්කු වල උන් ඕවා දකින්නේ නෑ උන් විශ්වාස කරන්නේ ටෙලිනට්ටි වෙලාවට දකින දේ විතරයි