සිංහළු අනාතවෙයි ද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සිංහළු අනාතවෙයි ද?

    අපේ මිනිස්සු කෙලවා ගනී කියලා හිතෙනවා බන්! :( නිව්ස් වලට පෙන්නුවේ එක ගොඩේ පොරකනවා තව ලෝඩ් වෙච්ච බස් එහෙම. :dull: දැන් ඊලගට එන්න ඉන්නේ ඉතාලි උන්ගෙන් පැතිරිච්ච ටික. කළුතර එකපාරට 4 පොසිට්ව් කියලා ආරංචියක් යනවා! :baffled: ඇගේ ලෙඩේ තියාගෙන කොහෙ කොහෙ ගියාද කියලා කව්ද දන්නේ. :( දැන්නම් මේක සීරියස් යයි කියලා ෆීලින් එකක් එනවා බන්! :sorry:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පානදුර නර්සිං හෝම් එක සීල් තියලලු කොරෝනා එක්කෙනෙක් නිසා. ඉතාලියේ ඉඳලා ආව වගක් කියලා නැතිලු. මුන්ට මොනවද කරන්න ඕනා!
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ මිනිස්සු කෙලවා ගනී කියලා හිතෙනවා බන්! :( නිව්ස් වලට පෙන්නුවේ එක ගොඩේ පොරකනවා තව ලෝඩ් වෙච්ච බස් එහෙම. :dull: දැන් ඊලගට එන්න ඉන්නේ ඉතාලි උන්ගෙන් පැතිරිච්ච ටික. කළුතර එකපාරට 4 පොසිට්ව් කියලා ආරංචියක් යනවා! :baffled: ඇගේ ලෙඩේ තියාගෙන කොහෙ කොහෙ ගියාද කියලා කව්ද දන්නේ. :( දැන්නම් මේක සීරියස් යයි කියලා ෆීලින් එකක් එනවා බන්! :sorry:

    එහෙම බය වෙන්න එපා බං. ලංකාවේ එකපාර දවසකට ලෙඩ්ඩු සිය ගනනකින් හරි වැඩි වෙනෙවා නම් එහෙම වැඩි වෙන්න පහුගිය සතිය දෙක තුල වුන සිද්ධි හොදටම ප්‍රමානවත්. ඒත් එහෙම වුනේ නෑනේ. :cool:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Wellampitiye dispensary ekak seal thiyala doctor corona hidila.

    :baffled: :(

    එහෙම බය වෙන්න එපා බං. ලංකාවේ එකපාර දවසකට ලෙඩ්ඩු සිය ගනනකින් හරි වැඩි වෙනෙවා නම් එහෙම වැඩි වෙන්න පහුගිය සතිය දෙක තුල වුන සිද්ධි හොදටම ප්‍රමානවත්. ඒත් එහෙම වුනේ නෑනේ. :cool:

    හම්! එහෙම හිතතැහැකි! එත් දැන් ලෙඩේ එළියට එන්නේ ඉතාලි එවුන්ගෙන් නෙමෙයි වගේ! ඒකයි ප්‍රශ්නේ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාමත් ඉතාලියෙන් ආව කියන එක හoගන පරයන්ට දෙන්ඩ ඔනෙ දඩුවම මම මේ කල්පනා කරේ බන්... :dull::dull:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තාමත් ඉතාලියෙන් ආව කියන එක හoගන පරයන්ට දෙන්ඩ ඔනෙ දඩුවම මම මේ කල්පනා කරේ බන්... :dull::dull:

    සිරාවට අපි ගැන පුදුම තරහක් උන්ට තියෙන්නේ! :angry:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Marenna baya wenna epa bn

    මැරෙන්න බය නැ! ඒත් මෙහෙම මරාගෙන මැරෙන ඉතාලි පක්කුයි, අපේ බුරුවන්ගේ පිස්සු වැඩයි නිසා මැරෙන්න පුළුවන්ද? :angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට අපි ගැන පුදුම තරහක් උන්ට තියෙන්නේ! :angry:

    :yes::yes::yes: එහෙම සීන් එකක් අනිව තියෙනව, උන්ට කොරෝනා තියෙද්දි අනිත් උන්ට දෙන්ඩ ඔනෙ කියල හිතෙනවද දන්නෙ නැ මචන්..එහෙම තිරිසන් ආකල්ප ඇතිවෙන මිනිස්සු ඕන තරන් ඉන්නව..මම හිතන්නෙ නම් එහෙම එවුන් තමයි ඔය ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට නං ඕනේ ලංකාවේ චැනල් වල උදේ හවා පෙනන්න ඉතාලියට අත්වෙලා තියෙන ඉරණම. මිනි පෙට්ටි 400-500 අරන් යන විදි /මැරිච්ච උන්ව ඉස්පිරිතාලෙන් අරන් යන විදි / හැදුන උන්ව මැරෙන මොහොතේවත් බලන්න දෙන්නේ නැති විඩියෝ පෙන්නන ඕනේ. චිනේ මැරෙන්න පන අදින උන්ගේ ඒවා දාන්න ඕනේ බරපතලකම දකින්න. මිනිස්සුන්ව මරණ බියෙන් තියන්න ඕනේ. මිනිස්සු ගණන් ගන්නේ නෑ දවසට 2-4 වැඩි වෙලා කියල දකිද්දී / ඉන්න පහසුකම් ලැබෙනවා කියල දකිද්දී / හොද වෙලා එලියට යන ඒවා දකිද්දී මුන් හිතන්නේ මේක එච්චර අමාරු කේස් එකක් නෙවෙයි කියල.

    අපි උබලා වට්ස්ඇප් / ෆේස්බුක් ඕන තරන් මේවා දැකල පත්තියන් වෙලා තියෙන නිසා ටිකක් ඔළුවට ගිහින් තියෙනවා ලෙඩේ අමාරුකම/පරිස්සං වෙන විදිහ. ගම්වල ඔය මුඩුක්කු බෝක්කු වල උන් ඕවා දකින්නේ නෑ උන් විශ්වාස කරන්නේ ටෙලිනට්ටි වෙලාවට දකින දේ විතරයි :(
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    :yes::yes::yes: එහෙම සීන් එකක් අනිව තියෙනව, උන්ට කොරෝනා තියෙද්දි අනිත් උන්ට දෙන්ඩ ඔනෙ කියල හිතෙනවද දන්නෙ නැ මචන්..එහෙම තිරිසන් ආකල්ප ඇතිවෙන මිනිස්සු ඕන තරන් ඉන්නව..මම හිතන්නෙ නම් එහෙම එවුන් තමයි ඔය ..

    අනිවා බන්! සිංහලයට කෙළින්නේ සිංහලයම තමයි :dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරාවට අපි ගැන පුදුම තරහක් උන්ට තියෙන්නේ! :angry:

    අර චිනේ CCTV වීඩියෝ එකක් ගියේ උන්ගේ ලෙඩේ තියෙන උන් කහැලා ලිෆ්ට් එකේ බට්න් වල ගාන. එළියේ කන්න තියෙන ටේබල් වලට කහින ගෑනු. ගෙවල් වල දොරේ හැඩල් එකේ කැහැල කෙල ගාන පිරිමි. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර චිනේ CCTV වීඩියෝ එකක් ගියේ උන්ගේ ලෙඩේ තියෙන උන් කහැලා ලිෆ්ට් එකේ බට්න් වල ගාන. එළියේ කන්න තියෙන ටේබල් වලට කහින ගෑනු. ගෙවල් වල දොරේ හැඩල් එකේ කැහැල කෙල ගාන පිරිමි. :(

    :yes::yes::yes: එහෙම සීන් එකේ ඉන්න උන් තමයි ඔය ඉතාලි වලින් ඇවිත් හැoගිලා ඉන්න සෙට් එක..මරන්ඩ ගෙනියන්නෙ නැනෙ හොදටම දන්නවනෙ ඒක ..එහෙම දැන දැන හැoගෙන්නෙ අනිත් මිනිස්සුන්ට බෝ කරන්ඩ තියෙන උවමනාවට...