හොදට හොයලා බලපන් ඕක හම්බයට හැදෙන්නේ නෑ නේද ??
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala Mar 24, 2020 #41 හොදට හොයලා බලපන් ඕක හම්බයට හැදෙන්නේ නෑ නේද ??
Lokupappa Well-known member May 14, 2018 1,390 1,389 113 Mar 24, 2020 #42 දැන් වෙන්න යනදේ පැහැදිලියිනේ! ඉස්සරහ සතිය මොනවා වෙයිද?
Lokupappa Well-known member May 14, 2018 1,390 1,389 113 Mar 24, 2020 #44 මිනිස්සුන්ගේ හැසිරීම තමයි ඉතින්! අදයි ඊයෙයි මොනවා වුනාද දන්නෑ! සති දෙකකට තුනකට පස්සේ මේවායේ ප්රතිඑල එලියට එන්නේ! දැනටත් ප්රමාද වැඩියි. Last edited: Mar 24, 2020
මිනිස්සුන්ගේ හැසිරීම තමයි ඉතින්! අදයි ඊයෙයි මොනවා වුනාද දන්නෑ! සති දෙකකට තුනකට පස්සේ මේවායේ ප්රතිඑල එලියට එන්නේ! දැනටත් ප්රමාද වැඩියි.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 24, 2020 #45 Kolama said: කොරෝනා ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. Click to expand... windows_ubuntu said: ඉතාලියෙත් කොරොනා ඔච්චර දරුනුවටම පැතිරෙව්වේ ලන්කාවෙන් ගියපු අපේ එවුන්මද කියලා සාදරන සැකයක් තියෙනවා මට. Click to expand...
Kolama said: කොරෝනා ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. Click to expand... windows_ubuntu said: ඉතාලියෙත් කොරොනා ඔච්චර දරුනුවටම පැතිරෙව්වේ ලන්කාවෙන් ගියපු අපේ එවුන්මද කියලා සාදරන සැකයක් තියෙනවා මට. Click to expand...