සිංහළු කළු වෙන්නෙ ඇයි??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    සිංහළු කළු වෙන්නෙ ඇයි??

    මං මේ කියන්නේ උපතින්ම කට්ට කළු සිංහලයන්ට නෙමෙයි ඉස්සර සුදුවට ඉඳලා දැන් නිකන් අකුණු ගහලා වගේ කළු වෙලා ඉන්න සිංහළුන්ටයි , සිංහලු නම් කොහොමත් කළුය ඒ ඉතින් ජාන වල මොනවා හරි සීන් නිසා විය හැක, හැබැයි සමහර සිහළු නම් තළෙළු ය, තවත් සමහරක් ඉටිරූප වගේ පැහැපත්ය <3 ඔහොම ඉන්න එවුන් ටික ටික පාට අඩුවෙනකොට පට්ට චාටර්ය. බලන් ඉන්න අපිටත් දුකය.

    ඇයි මෙහෙම පාට අඩුවෙලා සම දුර්වර්ණ වෙන්නෙ??

    ඕකට ඉතින් ප්‍රධානම හේතුව නම් තද ඉර අව්ව නිසා සමේ පාට පිච්චීමය මෙහෙම වුණාම වෙන්නේ අඳුම් වලින් ආවරණය වෙලා තියන කොටස පැහැපත් වෙලා ඉර එළියට අහුවෙන කොටස පට්ට කළු වීමත්ය, සමහරු ෂර්ට් එක ගැලෙව්වාම අත්දෙක, මූණ එක පාටකුත් ඇඟේ අනෙක් හරිය එක පාටකුත් වෙන්න හේතුව ඕකය.

    විසඳුම??

    සමහරු සුදු වෙන්න කියලා උදේ ඉඳන් රැ වෙන කල් එක එක ක්‍රීම් වර්ග , පළතුරු වර්ග, නයිට් ක්‍රීම් අනම් මනම් කියලා හැම මගුළක්ම මූණේ උලා ගන්නවා හැබැයි කිසිම ප්‍රතිඵලයක් නෑ කියලා නහයෙන් අඬනවා සුදු වෙන්නේ කොහෙද යකුනේ තොපි කොච්චර මොනවා ගෑවත් ඉර එළියට ගියපු ගමන් ඒ ඔක්කොම හබක් හම ආයෙත් පිච්චිලා කළු වෙනවා,

    මේකට තමයි සන් ක්‍රීම් කියලා ජාතියක් හදලා තියෙන්නේ, මේකෙන් වෙන්නේ ඉර එළියෙන් එන අහිතකර කිරණ වලින් සම ආරක්ෂා කරන එකයි, උඹ ඇඟේ ගාන්නේ මොන ක්‍රීම් එක වුණත් ඒක මුලින් ගාලා මේක ඊට උඩින් ගාපන්, හැබැයි ඉතින් ඔය නේචර්ස් සීක්‍රට් එකෙන් වගේ ගහන 15 SPF වගේ සිඟිති ඒවා නම් ගාලා හරියන්නෑ අපේ රටේ දේශගුණේ එක්ක ගානවා නම්, 30 SPF එකක් වත් ගාපන් කොලිටි බ්‍රෑන්ඩ් එකක් හොයාගනින් මුලින් NIVEA නම් පට්ට හැබැයි ඔරිජිනල් ඒවා ගන්න තැනක් මම නම් දන්නෑ, GARNIER එකත් හොඳයි පොඩි එකේ ඉඳලම තියෙනවා, ෆාමසි , සුපර් මාකට් වගේ ඒවගෙන් ගන්න පුළුවන්.ඕක මූනේ විතරක් අතුල්ලලා නිකන් ඉන්න එපා ඉරඑළියට අහුවෙන හැම තැනම ගාපන්

    පලි:- ඕවා මොකටද කොල්ලන්ට , ඕවා ගාන්නේ කෙල්ලෝ නේ වගේ නිකන් ගොන් කතා කියන්න එපා ලස්සනට ඉන්න කවුද අකමැති , ඉන්න පුලිවන් කාලෙ ලස්සනට ඉදපල්ලා, සන් ක්‍රීම් වලින් සමේ පිළිකා හැඳෙන එකත් අවම කරනවා,
     
    • Like
    Reactions: Mewan_Rose

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    LazyLizard:22332942 said:
    සුදු කොල්ලෝ කළු උනාම ටුපක්ට දුකයි නේද :P


    ඔව් බන් පට්ට අවුල් :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Kasippu Sira:22332969 said:
    මන්නම් ආසා කළු කෙල්ලන්ට.
    කෙල්ලන්ට හොඳේ, කොල්ලන්ට නෙවෙයි
    :rolleyes::rolleyes:


    ඒ වුණාට උඹ ආස සුදු වෙන්නනේ
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    Already ඉර එලියට පොඩ්ඩක් කළු වෙලා ඉන්නේ, ආයේ සුදු වෙන්න බෙරිද ?

    දැන් මන් ගාන්නේ ඕනේ GARNIER SPF30 ද?

    Pharmacy වලින් GARNIER SPF30 කියල එහුවොත් දෙය්ද? price plz?
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    2පක්ට කොල්ලොන්ගෙ ඇදුම් ගලවලා එක්ස්පීරියන්ස් වගෙ...:P:P
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මන්නම් ආසා කළු කෙල්ලන්ට.
    කෙල්ලන්ට හොඳේ, කොල්ලන්ට නෙවෙයි
    :rolleyes::rolleyes:

    avatar555440_11.gif
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    kalawedda2016:22332981 said:
    Already ඉර එලියට පොඩ්ඩක් කළු වෙලා ඉන්නේ, ආයේ සුදු වෙන්න බෙරිද ?

    දැන් මන් ගාන්නේ ඕනේ GARNIER SPF30 ද?

    Pharmacy වලින් GARNIER SPF30 කියල එහුවොත් දෙය්ද? price plz?

    පුළුවන් ස්ක්‍රබ් කරල මැරුණ හම අයින් කරලා ඉන්න මුළින්, ඔව් ෆාමසී වල තියෙයි නැත්තන් ලවර් ශොප් වලත් තියෙනවා 600යි නෝර්මල් එක ඊට ලොකු ඒවාත් තියෙනවා,
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    පුළුවන් ස්ක්‍රබ් කරල මැරුණ හම අයින් කරලා ඉන්න මුළින්, ඔව් ෆාමසී වල තියෙයි නැත්තන් ලවර් ශොප් වලත් තියෙනවා 600යි නෝර්මල් එක ඊට ලොකු ඒවාත් තියෙනවා,

    ස්ක්‍රබ් kiyanne monawada ban? scrub da?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    අව්වට කළු උනහම යන්නේ නැහැ සෑහෙන කාලෙකට. එක නිසා පරිස්සම් වෙයන් පුළුවන් තරම්.
    ස්ක්ර්බ්බ් කරලා ටෝනර් ගාල ඉතින් ආපහු අව්වේ ගියොත් වැඩක් නැහැ පරිස්සම් වෙන්න ඕනා සන් ක්‍රිම් මොනවා හරි ගාල. :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    පාට නම් අදාලම නෑ. හැඩය තමයි වැදගත් ඈ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    kalawedda2016:22333171 said:
    පුළුවන් ස්ක්‍රබ් කරල මැරුණ හම අයින් කරලා ඉන්න මුළින්, ඔව් ෆාමසී වල තියෙයි නැත්තන් ලවර් ශොප් වලත් තියෙනවා 600යි නෝර්මල් එක ඊට ලොකු ඒවාත් තියෙනවා,

    ස්ක්‍රබ් kiyanne monawada ban? scrub da?

    ඔව් scrub thamai
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    RottenCOLT:22333451 said:
    අව්වට කළු උනහම යන්නේ නැහැ සෑහෙන කාලෙකට. එක නිසා පරිස්සම් වෙයන් පුළුවන් තරම්.
    ස්ක්ර්බ්බ් කරලා ටෝනර් ගාල ඉතින් ආපහු අව්වේ ගියොත් වැඩක් නැහැ පරිස්සම් වෙන්න ඕනා සන් ක්‍රිම් මොනවා හරි ගාල. :yes:


    Yes