සිංහළු කළු වෙන්නෙ ඇයි??
මං මේ කියන්නේ උපතින්ම කට්ට කළු සිංහලයන්ට නෙමෙයි ඉස්සර සුදුවට ඉඳලා දැන් නිකන් අකුණු ගහලා වගේ කළු වෙලා ඉන්න සිංහළුන්ටයි , සිංහලු නම් කොහොමත් කළුය ඒ ඉතින් ජාන වල මොනවා හරි සීන් නිසා විය හැක, හැබැයි සමහර සිහළු නම් තළෙළු ය, තවත් සමහරක් ඉටිරූප වගේ පැහැපත්ය <3 ඔහොම ඉන්න එවුන් ටික ටික පාට අඩුවෙනකොට පට්ට චාටර්ය. බලන් ඉන්න අපිටත් දුකය.
ඇයි මෙහෙම පාට අඩුවෙලා සම දුර්වර්ණ වෙන්නෙ??
ඕකට ඉතින් ප්‍රධානම හේතුව නම් තද ඉර අව්ව නිසා සමේ පාට පිච්චීමය මෙහෙම වුණාම වෙන්නේ අඳුම් වලින් ආවරණය වෙලා තියන කොටස පැහැපත් වෙලා ඉර එළියට අහුවෙන කොටස පට්ට කළු වීමත්ය, සමහරු ෂර්ට් එක ගැලෙව්වාම අත්දෙක, මූණ එක පාටකුත් ඇඟේ අනෙක් හරිය එක පාටකුත් වෙන්න හේතුව ඕකය.
විසඳුම??
සමහරු සුදු වෙන්න කියලා උදේ ඉඳන් රැ වෙන කල් එක එක ක්‍රීම් වර්ග , පළතුරු වර්ග, නයිට් ක්‍රීම් අනම් මනම් කියලා හැම මගුළක්ම මූණේ උලා ගන්නවා හැබැයි කිසිම ප්‍රතිඵලයක් නෑ කියලා නහයෙන් අඬනවා සුදු වෙන්නේ කොහෙද යකුනේ තොපි කොච්චර මොනවා ගෑවත් ඉර එළියට ගියපු ගමන් ඒ ඔක්කොම හබක් හම ආයෙත් පිච්චිලා කළු වෙනවා,
මේකට තමයි සන් ක්‍රීම් කියලා ජාතියක් හදලා තියෙන්නේ, මේකෙන් වෙන්නේ ඉර එළියෙන් එන අහිතකර කිරණ වලින් සම ආරක්ෂා කරන එකයි, උඹ ඇඟේ ගාන්නේ මොන ක්‍රීම් එක වුණත් ඒක මුලින් ගාලා මේක ඊට උඩින් ගාපන්, හැබැයි ඉතින් ඔය නේචර්ස් සීක්‍රට් එකෙන් වගේ ගහන 15 SPF වගේ සිඟිති ඒවා නම් ගාලා හරියන්නෑ අපේ රටේ දේශගුණේ එක්ක ගානවා නම්, 30 SPF එකක් වත් ගාපන් කොලිටි බ්‍රෑන්ඩ් එකක් හොයාගනින් මුලින් NIVEA නම් පට්ට හැබැයි ඔරිජිනල් ඒවා ගන්න තැනක් මම නම් දන්නෑ, GARNIER එකත් හොඳයි පොඩි එකේ ඉඳලම තියෙනවා, ෆාමසි , සුපර් මාකට් වගේ ඒවගෙන් ගන්න පුළුවන්.ඕක මූනේ විතරක් අතුල්ලලා නිකන් ඉන්න එපා ඉරඑළියට අහුවෙන හැම තැනම ගාපන්
පලි:- ඕවා මොකටද කොල්ලන්ට , ඕවා ගාන්නේ කෙල්ලෝ නේ වගේ නිකන් ගොන් කතා කියන්න එපා ලස්සනට ඉන්න කවුද අකමැති , ඉන්න පුලිවන් කාලෙ ලස්සනට ඉදපල්ලා, සන් ක්‍රීම් වලින් සමේ පිළිකා හැඳෙන එකත් අවම කරනවා,