සිංහළු බය නැද්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113

    නැති දෙයක් නැහැ කියල ඔප්පු කරන්න බැහැ. ඒක තර්ක සාස්තරේ පිලිගත් නියමයක් මම දන්න තරමින්.

    ඒ හින්ද දෙවි කෙනෙක් මේ ලෝකෙ නෑ  කියල ටක්කෙටම ඔයා කියනව එහෙමද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    නැති දෙයක් නැහැ කියල ඔප්පු කරන්න බැහැ. ඒක තර්ක සාස්තරේ පිලිගත් නියමයක් මම දන්න තරමින්.

    තර්ක සාස්තරේ මොකවත් ඔප්පු කරන්න බෑ ඔක්කොම tautologies විතරයි :yes: දෙයක් ඔප්පු කරන්න ලෝකය ගැන තව බයිනරි ප්‍රකාශ, implications ගොඩක් කරන්න ඕනෙ. ඒ ටික පදනම් කරගෙනයි දෙයක් තර්කාණුකූලද නැද්ද බලන්නෙ. ඒත් අර උපකල්පන ටික තර්කාණුකූලද නැද්ද කියල බලන්න විදිහක් නෑ. ඒ උපකල්පන ටික සියලුම සත්‍යයන් ආවරණය කරනවද කියල කියන්නත් බෑ. ඒ ටිකෙන් ගම්‍ය වෙන දේවල් ටික ඇත්තයි කියල එනව එච්චරයි. තර්කය සත්‍ය දැනගැනීමේ දේව භාශිතයක් විදිහට සලකන්න ගත්තෙ ග්‍රීකෙ. ඊට කලිං ගොඩක් සංස්කෘති තර්කය කියන්නෙත් තවත් මිනිස්සුන්ගෙ එක නිර්මාණයක් විතරයි කියල තර්කය දේව වචනයක් විදිහට සලකන්නැතුව නිකා හිටිය :yes:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    හුත්ත..
    ‍යන තැනක යන්නේ මලාමනේ පද්දෝ
    ඉන්නකන් මොනවටද ඕවා හිත හිත ඉන්නේ.
    වටේටම හුකල හුකල මැරිලා පලයං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    s-l300.jpg

    secret to happiness..
    dont give a fuck about anything..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුත්ත..
    ‍යන තැනක යන්නේ මලාමනේ පද්දෝ
    ඉන්නකන් මොනවටද ඕවා හිත හිත ඉන්නේ.
    වටේටම හුකල හුකල මැරිලා පලයං.

    හුකන්නත් ඉස්සෙල්ල කෙල්ල බුට් තියනවනේ බන්... :baffled: :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අහම්බෙන් ලැබෙන මිනිස් ආත්මෙත් කොච්චර කටු කනවද අපි...
    අපිට වැඩිපුර ඉපදෙන්නේ වෙන්නේ අපායවල් වල...
    මිනිස් ආත්මෙත් මෙච්චර කට්ටක් නම් අපාය කොච්චර කට්ටක් වෙන්න ඇතිද...

    ඇයි යතාර්ථය මෙතරම් කුරිරු...? :sorry:

    avatar494097_37.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Blue wizard තියෙන්නේ ඒකට තමා පද්දෝ.
    පෙව්වා ගැහුවා ගියා.

    :sorry:

    හාමු මහත්තයව මට මිට මාස 5,6 කට ඉස්සෙල්ල හම්බුනා නම්! :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    s-l300.jpg

    secret to happiness..
    dont give a fuck about anything..

    ඕක කියන තරම් ලේසි නෑ,, සමරුන්ට නම් පුළුවන් ඇති...
    ඔහොම ඉන්නව කියල හිතාගෙන හිටියත් එක සිතුවිල්ලක් ආවම දිගටම එල්ලීගෙන යනවා.., :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තර්ක සාස්තරේ මොකවත් ඔප්පු කරන්න බෑ ඔක්කොම tautologies විතරයි :yes: දෙයක් ඔප්පු කරන්න ලෝකය ගැන තව බයිනරි ප්‍රකාශ, implications ගොඩක් කරන්න ඕනෙ. ඒ ටික පදනම් කරගෙනයි දෙයක් තර්කාණුකූලද නැද්ද බලන්නෙ. ඒත් අර උපකල්පන ටික තර්කාණුකූලද නැද්ද කියල බලන්න විදිහක් නෑ. ඒ උපකල්පන ටික සියලුම සත්‍යයන් ආවරණය කරනවද කියල කියන්නත් බෑ. ඒ ටිකෙන් ගම්‍ය වෙන දේවල් ටික ඇත්තයි කියල එනව එච්චරයි. තර්කය සත්‍ය දැනගැනීමේ දේව භාශිතයක් විදිහට සලකන්න ගත්තෙ ග්‍රීකෙ. ඊට කලිං ගොඩක් සංස්කෘති තර්කය කියන්නෙත් තවත් මිනිස්සුන්ගෙ එක නිර්මාණයක් විතරයි කියල තර්කය දේව වචනයක් විදිහට සලකන්නැතුව නිකා හිටිය :yes:

    බෞද්ද දර්ශන විද්යාව ගැන තියෙන්නේ කොහෙද බන්? අර මැරුණට පස්සේ මමත් නෙමෙයි මම නොවන කෙනෙකුත් නෙමෙයි ඉපදෙන්නේ කියල කියන්නේ... එකට පාදක වෙච්ච බෞද්ද / පෙරදිග දර්ශන විද්‍යා සන්කල්පයක් තියනව නේද ?

    ඔය සින් එක බටහිර දේශන විද්‍යාවේ නැනේ
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    බෞද්ද දර්ශන විද්යාව ගැන තියෙන්නේ කොහෙද බන්? අර මැරුණට පස්සේ මමත් නෙමෙයි මම නොවන කෙනෙකුත් නෙමෙයි ඉපදෙන්නේ කියල කියන්නේ... එකට පාදක වෙච්ච බෞද්ද / පෙරදිග දර්ශන විද්‍යා සන්කල්පයක් තියනව නේද ?

    ඔය සින් එක බටහිර දේශන විද්‍යාවේ නැනේ

    අභිධර්මකෝශ පොත කියවපං පද්දෝ..
    කම්මැලි ඕව ටයිප් කර කර හෑලි දාන්න.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අභිධර්මකෝශ පොත කියවපං පද්දෝ..
    කම්මැලි ඕව ටයිප් කර කර හෑලි දාන්න.

    ඒ කියන්නේ අබිධර්මය ගැන පොතක්ද ?
    අහිදර්මේද ඕක ගැන තියෙන්නේ ?
     
    • Like
    Reactions: Kiri chuwa

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ගහන්න හොද අනිත් කුල මොනාද ? :baffled:

    අනිත් උන් එකේ හරි නෑ.
    රදා ගෑනු ආප සෝඩ ගදයි.
    පදු තමා සුපිරි පයි අබර අබර සුප්පු කරන්නේ.
    හම්බෝ උන්ගේ ස්කිල් එකනං කියල වැඩක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෞද්ද දර්ශන විද්යාව ගැන තියෙන්නේ කොහෙද බන්? අර මැරුණට පස්සේ මමත් නෙමෙයි මම නොවන කෙනෙකුත් නෙමෙයි ඉපදෙන්නේ කියල කියන්නේ... එකට පාදක වෙච්ච බෞද්ද / පෙරදිග දර්ශන විද්‍යා සන්කල්පයක් තියනව නේද ?

    ඔය සින් එක බටහිර දේශන විද්‍යාවේ නැනේ

    Buddhism isn't based on binary logic :yes: but the culture that gave birth to modern science and mathematics are firmly based on binary logic and therefore any other truth value other than true and false are considered contradictions and therefore invalid.

    according to buddhism not even you afterlife, even this very existence of yours is not the same as what you have been few minutes ago. neither is it anything else. buddhism don't see unchanging constants in reality. everything is dynamic though without any causal chains.

    however if my memory serves me right Buddha has said even buddhist description of reality is not the truth in alagaddupama sutta. buddhist view too is yet another view that helps us to end samsara and not to be taken as the truth. it's a view to let go of every view including itself.