සිංහළු ශොපින්ග් ගියාද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    බොලා අළුත් ඇඳුමක් එහෙම ගත්තද අවුරුද්දට ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    ඊයේ ගියා, ශෝට්ස් ගත්තා 1000 ගානෙ, ටීශර්ට් එකක් ගත්ත 1000ට. හැබැයි වටිනවා එව්වා..