සිංහළු හෙන බය ගුල්ලෝ නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    වෙළඳපලේ පිළිකා කාරක අඩංගු ආහාර තිබෙනවා.. හෙලි නොකලේ ජනතාව බිය වෙන නිසා..- සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකක අධ්‍යක්‍ෂ

    April 15, 2021 at 9:20 am | lanka C news

    වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කරයි.

    පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි.

    ‘මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා‍. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ‍ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ.

    කොහොමත් ඇතැම් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරයක අන්තර්ගත වෙනවා. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමාණයන් හෝ ඊට වඩා අඩුවෙන්. කොහොම නමුත් අපි වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍ය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒවායේ විස කාරකයක් අන්තර්ගත නම් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න වහාම කටයුතු කරනවා. ඇෆ්ලටොක්සීන් අනුමත ප්‍රමාණයන්ටත් වඩාත් බොහෝම අඩුවෙන් තමයි අපේ ආහාරවල තියෙන්නේ. මොකද එය බිංදුව දක්වා අඩුකරන ගන්න වෙළෙඳපොළ තුළ හැකියාවක් නැහැ. මම ඒකයි මුලිනුත් කීවේ එය බිංදුව දක්වා අඩුකර ගන්න නම් ගෙදර පොල්තෙල් හිඳගන්න කියලා‍’
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama

    සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම මෙහෙම කියනවානම් ඉතින් පිනලා හරි වෙන රටකට යමු.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය කියන්නෙ අාණ්ඩුවෙන් හොයල බලල ඒව තහනම් කරා කියල..ගෝඨ අාවෙ නැත්නම් තාමත් වස කන්නෙ..යහපාලුවො තමා හම්බයොන්ට ලංකාවට වස කෑම ගෙන්නන්න දුන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264

    ඇයි උබ බය උනාද ඒක කියෙව්වම වෙන එකක් තේරෙයි කියල?
     
    ඔව් ඉතිං ටොයි ජෙප්පො නිව්ස් වෙනස් කරන්න සූරයොනේ..අර ඵහෙම කරපු අසේල කියල ඵකෙක් ඉල්ලන් කාල දැන් කූඩුවේ ඉන්නෙ අවුරුද්දට කැවුමක්වත් නැතුව.දැන් නම් කට පූට්ටු වෙලා අැත්තෙ...හිහි..
     
    • Like
    Reactions: 2osama

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා අන්න හිනා වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    ඔය දැන් අහුවෙන්නේ Test කරන නිසා එකෙන් කියවෙන්නේ නැහැ යහපාලන කාලේ කෑවේ 100% ක් පිරිසිදු කෑම කියලා .
    ඒ කාලේ ඔවා Test බෙස්ට් මොනවත් ම නැතුව තමා රට ඇතුලත හම්බයෝ බඩු ගෙනාවේ
    🤩🤩🤩🤩🤩🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    ඔව් ඉතිං ටොයි ජෙප්පො නිව්ස් වෙනස් කරන්න සූරයොනේ..අර ඵහෙම කරපු අසේල කියල ඵකෙක් ඉල්ලන් කාල දැන් කූඩුවේ ඉන්නෙ අවුරුද්දට කැවුමක්වත් නැතුව.දැන් නම් කට පූට්ටු වෙලා අැත්තෙ...හිහි..
    ඌව හිර්‍රේ දැම්මෙ ඒ කාරණාවට නෙවෙයි නෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය දැන් අහුවෙන්නේ Test කරන නිසා එකෙන් කියවෙන්නේ නැහැ යහපාලන කාලේ කෑවේ 100% ක් පිරිසිදු කෑම කියලා .
    ඒ කාලේ ඔවා Test බෙස්ට් මොනවත් ම නැතුව තමා රට ඇතුලත හම්බයෝ බඩු ගෙනාවේ
    🤩🤩🤩🤩🤩🤩
    මේ කතාව නම් ඇත්ත. ඉස්සර ඒ කියන්නේ 2000 විතර ඉදන් වත් මෙහෙම ජරාව කන්න ඇති වැඩි වශයෙන්. අහු උනේ මේ කාලේ.
    දැන් ඉතින් මේක සහමුලින් නැති කරන්න තමා ඕනේ.
     
    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    ඔය කියන්නෙ අාණ්ඩුවෙන් හොයල බලල ඒව තහනම් කරා කියල..ගෝඨ අාවෙ නැත්නම් තාමත් වස කන්නෙ..යහපාලුවො තමා හම්බයොන්ට ලංකාවට වස කෑම ගෙන්නන්න දුන්නso
    so basically 15 years including Mahinda era also we've been eating poison?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය කියන්නෙ අාණ්ඩුවෙන් හොයල බලල ඒව තහනම් කරා කියල..ගෝඨ අාවෙ නැත්නම් තාමත් වස කන්නෙ..යහපාලුවො තමා හම්බයොන්ට ලංකාවට වස කෑම ගෙන්නන්න දුන්නෙ.
    waradi karapu company wala ayawa geinna kalu van yawanna parakku ai?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඔය කියන්නෙ අාණ්ඩුවෙන් හොයල බලල ඒව තහනම් කරා කියල..ගෝඨ අාවෙ නැත්නම් තාමත් වස කන්නෙ..යහපාලුවො තමා හම්බයොන්ට ලංකාවට වස කෑම ගෙන්නන්න දුන්නෙ.

    ඉතිං ගෝතට පුළුවන් නී ඒ වස ගේන සමාගම් වල ලොක්කන්ට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න යටින්.
    අර කොටින්ට උදව් කරපු උන්ට කළා වගේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ආන්ඩුව නෙමෙයි මොන ආන්ඩුව ආවත් හරියට ඕවා හොයලා බැලුවේ නෑ.
    හරියට හොයලා බැලුවනං ඉස්සෙල්ලම සීල් කරන්නේ අරලියගහමන්දිරේ ඉස්සරහම තියෙන කඩ දෙක🤣🤣🤣

    දවසක් කාලා අත සෝදන්න යනකොට ඇරලා තිබුන බත් මුට්ටිය ළඟ එකෙක් ජොකා පිටිං නානවා🤣

    අනික් කඩේට ගියාම හැමදාම දකින පාරේ ඉන්න හොරි හැදුන හිඟන්නෙක් පිඟං හෝදනවා🤣
     
    • Like
    Reactions: hodakolla

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෝඩ වහල්ලුන්ගේ ගොන් අදහස් දැක්කම තේරෙනවා තොපි කොච්චර අවාසනවන්තද කියලා.
    රටේ නායකයා කවුද කියන එක ගැන තමා තොපි කතා කරන්නේ

    මේවගේ ආයතන වල ලොක්කෝ බය නැතුව මෙහෙම කියන්නේ උන්ට රටේ නායකයා කවුද කියන එක ආදාල නෑ
    උන් කොම්පැණි ටිකත් බේරාගෙන, මිනිස්සුන්ටත් වහ කවල ලස්සනට ජීවත් වෙනවා

    මොනවා හරි වැරද්දක් උනොත් ඉන්න ආණ්ඩුවේ උන් කලින් ආණ්ඩුවට බනිනවා
    කලින් ආණ්ඩුවේ උන් ඉන්න ආණ්ඩුවට බනිනවා

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් හැම කාලෙම ආණ්ඩුව මොකක් උනත් ගොඩක් ආයතන වල ලොකු පුටු වල ඉන්න උන් අරකෙන් මේකට මේකෙන් අරකට මාරු වෙවී ගාන කපා ගන්නවා ලස්සනට

    රටේ දේශපාලකයන්ට යටින් ඉදන් මුළු ලංකාවේම උන්ගේ රීරිමාංශ උරා බොන තව සෙට් එකක් ඉන්නවා