සිංහාසනේ G** ගියා-2

උඹලා රෙකමන්ඩ් කර


  • Total voters
    110

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
සිංහාසනේ G** ගියා-2

මචන්ස්ලා, මට තිබුණ ගැටලුව මීට පැය කිහිපයකට කලින් මම "සිංහාසනේ G** ගියා-1" එකේ දැම්මා!:) නොදැක්ක කට්ටියට බලාගන්නත් එක්කලා ඔන්න දැම්මා පහතින්......!!!!:D
8.gif
Windows 8-සිංහාසනේ G** ගියා බොලවු
මචන්, මගෙ PC එකට අලුතින් වින්ඩෝස් 8 දාලා තියෙන්නේ.:yes:

ඒත් බන් මට දැන් මගේ ඩොන්ගල් එකෙන් නෙට් සර්ෆ් කරන්න බෑ!!!:no:

කනෙක්ට් වෙලා තත්පරයයි දෙකයි ආයෙමත් ඩිස්කනෙක්ට් වෙනවා!!!:sorry: Mobile Partner අලුත්ම වර්ෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ......!!!
ඩොන්ගල් එක Huawei e173!!!:D

පුලුවන් හෙල්ප් එකක් දීපල්ලා! අඩුම තරමේ බම්පියක් වත් දාපල්ලා!!!!
:sorry:

ඒ ත්‍රෙඩ් එක අවසානයේ වැඩි දෙනෙක් කිව්වේ වින්ඩෝස් 8 අවුල් කියලා!!!:yes:
ඒ වෙනුවට අලුතින් වින්ඩෝස් 8.1, වින්ඩෝස් 7, වින්ඩෝස් 10 දාන්න කියලා අපේ එවුන් කියලා තිබුණා!!!!:D

මේ අතරින් උඹලා රෙකමන්ඩ් කරන OS එක මොකක් ද????
:yes:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hutch නම් උන්ගේ අවුලක් තියනවා.
    මගේ 8.1 බන් අවුලක් නැහැ. 8 දාලා තිබ්බ එතකොට අව්ලක් උනේ නැහැ

    ඔක්කොටම කලින් ගු] හෝදගෙන ඉදින්
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    windos 8.1 Forever

    :cool::cool::cool:
    Ekenma!!!:D
    hutch නම් උන්ගේ අවුලක් තියනවා.
    මගේ 8.1 බන් අවුලක් නැහැ. 8 දාලා තිබ්බ එතකොට අව්ලක් උනේ නැහැ

    ඔක්කොටම කලින් ගු] හෝදගෙන ඉදින්
    meaka mobitel!!! netwark ekea kisima awulak nAa ban!!
    win 95 dapan :lol:
    :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩක් මෙහෙම් කරලා බලහං ඔය ඔක්කොටම කලින්...... device manager ගිහින් එකේ usb එකේ තියෙන එව්වා ඔක්කොම uninstall කරලා මැෂින් එක රිස්ටාර්ට් කරහන්....... ආයේ ලෝඩ් වෙද්දී වින්ඩෝස් වලින් ඔටෝ අර ඩ්‍රයිවර්ස් ආයේ ගන්නවා එතකොට හරිලු........

    මගේ ඩොන්ගල් එක කනෙක්ට් කරපු ගමන්ම ටර්මිනේටඩ් කියලා එනවා....... පස්සේ ගුගල් දෙයියෝ ඔය ක්‍රමේ කිව්වා මම කරා....... වැඩේ ගොඩ.......
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උබේ අව්ලක් බන් එහෙනම්. :D
    :growl::growl::growl:
    පොඩ්ඩක් මෙහෙම් කරලා බලහං ඔය ඔක්කොටම කලින්...... device manager ගිහින් එකේ usb එකේ තියෙන එව්වා ඔක්කොම uninstall කරලා මැෂින් එක රිස්ටාර්ට් කරහන්....... ආයේ ලෝඩ් වෙද්දී වින්ඩෝස් වලින් ඔටෝ අර ඩ්‍රයිවර්ස් ආයේ ගන්නවා එතකොට හරිලු........

    මගේ ඩොන්ගල් එක කනෙක්ට් කරපු ගමන්ම ටර්මිනේටඩ් කියලා එනවා....... පස්සේ ගුගල් දෙයියෝ ඔය ක්‍රමේ කිව්වා මම කරා....... වැඩේ ගොඩ.......
    Will try machan!:D
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    එහෙනම් උබගෙ ඩොන්ග්ල් එකේ සල්ලි ඉවර වෙලා ඇති
    මගෙත් ඔහොම වෙලා තියනවා
    දැන්ම චෙක් කරපන්
    8.1 elata වැඩ, සුපිරි යකෝ:growl:
    තව උබගෙ ලැප් එකේ performance ටිකක් දාපන්
     
    Last edited:

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    8.1 Try karala balanna one:yes:


    :yes::yes::yes:

    8 නම් චා
    8.1 - 7 වලට වඩා හොදයි මටනම්
    7 වගේ මාස 3ක් විතර ගියහම ස්ලෝ වෙන්නෙ නෑ (dont need any cleaning software or optimizing soft)
    මන් කියන්නේ 8.1 දාන්නේ නැතුව 8 වල ඉදගෙන කෑ ගහන්න එපා;)
    මට එහෙම දෙතුන් දෙනක්ම සෙට් වුනා (මේකෙ නෙවේ)
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මමත් සැහෙන කලෙක ඉදන් වින්ඩෝස් 8 මගේ ඩොන්ගල් එකත් ඕකමයි. මටනං අවුලක් නැ. මොබයිල් පාට්නර් අලුත් වර්ෂන් දාන්න එපා ඩොන්ගල් එකත් එක්ක එන එකම පාවිච්චි කරපන්. නැත්තන් උබේ ඔය වින්ඩෝස් 8 ඉන්ස්ටලේෂන් එකේ අවුලක් වෙන්න ඕනේ.