සිංහාසනේ G** ගියා-2
මචන්ස්ලා, මට තිබුණ ගැටලුව මීට පැය කිහිපයකට කලින් මම "සිංහාසනේ G** ගියා-1" එකේ දැම්මා!
නොදැක්ක කට්ටියට බලාගන්නත් එක්කලා ඔන්න දැම්මා පහතින්......!!!!
ඒ ත්රෙඩ් එක අවසානයේ වැඩි දෙනෙක් කිව්වේ වින්ඩෝස් 8 අවුල් කියලා!!!
ඒ වෙනුවට අලුතින් වින්ඩෝස් 8.1, වින්ඩෝස් 7, වින්ඩෝස් 10 දාන්න කියලා අපේ එවුන් කියලා තිබුණා!!!!
මේ අතරින් උඹලා රෙකමන්ඩ් කරන OS එක මොකක් ද????
නොදැක්ක කට්ටියට බලාගන්නත් එක්කලා ඔන්න දැම්මා පහතින්......!!!!
Windows 8-සිංහාසනේ G** ගියා බොලවු![]()
මචන්, මගෙ PC එකට අලුතින් වින්ඩෝස් 8 දාලා තියෙන්නේ.
ඒත් බන් මට දැන් මගේ ඩොන්ගල් එකෙන් නෙට් සර්ෆ් කරන්න බෑ!!!
කනෙක්ට් වෙලා තත්පරයයි දෙකයි ආයෙමත් ඩිස්කනෙක්ට් වෙනවා!!!Mobile Partner අලුත්ම වර්ෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ......!!!
ඩොන්ගල් එක Huawei e173!!!
පුලුවන් හෙල්ප් එකක් දීපල්ලා! අඩුම තරමේ බම්පියක් වත් දාපල්ලා!!!!![]()
ඒ ත්රෙඩ් එක අවසානයේ වැඩි දෙනෙක් කිව්වේ වින්ඩෝස් 8 අවුල් කියලා!!!

ඒ වෙනුවට අලුතින් වින්ඩෝස් 8.1, වින්ඩෝස් 7, වින්ඩෝස් 10 දාන්න කියලා අපේ එවුන් කියලා තිබුණා!!!!

මේ අතරින් උඹලා රෙකමන්ඩ් කරන OS එක මොකක් ද????

Last edited:

Mobile Partner අලුත්ම වර්ෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ......!!!