ලෝහ කොටස් යොදා නිර්මාණය කල සිංහ අනුරුව
තුර්කි ජාතික කලාකරුවකු වන Selcuk Yilmaz විසින් තලන ලද ලෝහ භාවිතා කර මෙම සිංහ අනුරුව සාදා ඇත. ඔහු මෙම අනුරුව අස්ලන් (නාර්නියා කතා වල සිටින සිංහ දෙවියා) ලෙස නම් කර ඇත. ඔහුට මෙම අනුරුව නිම කිරීම සදහා මාස 10 ක පමණ කාලයක් ගත වී ඇත. මෙම අනුරුව කිලෝග්රෑම් 250 ක් පමණ බර වන අතර දිගින් අඩි 10.8 ක් ද උසින් අඩි 6.06 ක් ද වේ. මෙහි යොදාගෙන ඇති සියලුම ලෝහ කොටස් කපා හා තලා ඇත්තේ කලාකරුවා විසින්මය. 

මෙම අනුරුව නිමකිරීමට තලන ලද ලෝහ කොටස් 4000 ක් පමණ යොදාගෙන ඇත.
මේ ඉන්නේ අනුරුව නිර්මාණය කරපු හාදය...



මෙම අනුරුව නිමකිරීමට තලන ලද ලෝහ කොටස් 4000 ක් පමණ යොදාගෙන ඇත.
මේ ඉන්නේ අනුරුව නිර්මාණය කරපු හාදය...

