සිංහ අනුරුව

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ලෝහ කොටස් යොදා නිර්මාණය කල සිංහ අනුරුව


    තුර්කි ජාතික කලාකරුවකු වන Selcuk Yilmaz විසින් තලන ලද ලෝහ භාවිතා කර මෙම සිංහ අනුරුව සාදා ඇත. ඔහු මෙම අනුරුව අස්ලන් (නාර්නියා කතා වල සිටින සිංහ දෙවියා) ලෙස නම් කර ඇත. ඔහුට මෙම අනුරුව නිම කිරීම සදහා මාස 10 ක පමණ කාලයක් ගත වී ඇත. මෙම අනුරුව කිලෝග්‍රෑම් 250 ක් පමණ බර වන අතර දිගින් අඩි 10.8 ක් ද උසින් අඩි 6.06 ක් ද වේ. මෙහි යොදාගෙන ඇති සියලුම ලෝහ කොටස් කපා හා තලා ඇත්තේ කලාකරුවා විසින්මය. :D:D


    මෙම අනුරුව නිමකිරීමට තලන ලද ලෝහ කොටස් 4000 ක් පමණ යොදාගෙන ඇත.


    metal_lion_sculpture_by_selcuk_yilmaz-11.jpg



    metal_lion_sculpture_by_selcuk_yilmaz-5.jpg



    metal_lion_sculpture_by_selcuk_yilmaz-4.jpg



    metal_lion_sculpture_by_selcuk_yilmaz-2.jpg



    metal_lion_sculpture_by_selcuk_yilmaz-9.jpg



    metal_lion_sculpture_by_selcuk_yilmaz-7.jpg



    metal_lion_sculpture_by_selcuk_yilmaz-1.jpg



    metal_lion_sculpture_by_selcuk_yilmaz-10.jpg



    මේ ඉන්නේ අනුරුව නිර්මාණය කරපු හාදය... :):)


    metal_lion_sculpture_by_selcuk_yilmaz-3.jpg